Films Direct Download කරගන්න

Films Direct Download කරගන්න


මෙන්න අපෙන් තවත් අළුත් වැඩක්. මේකත් ඉතින් මගෙම සයිට් එකක් තමයි. ඔන්න මම උබලා ගැන හිතලා ෆිල්ම් ඩිරෙක්ට් බාගන්න සයිට් එකක් හැදුවා. මම දන්නවනෙ අපේ එවුන් දවස් ගනන් ටොරන්ට් බාලා ෆිල්ම් එකේ කාලේ ඉවර උනාම තමයි ෆිල්ම් එක බලන්න වෙන්නෙ.

ඔන්න ඉතින් මේ කරදර දැන් ඉවරයි. අපි දෙනවා ෆිල්ම් ඩිරෙක්ට් බා ගන්න. වැඩේ ගොඩ නෙ...!

මම දන්නවනෙ උබලා ටොරන්ට් සයිට් වල කට්ට කාලා හොයාගත්ත ෆයිල් වලට සීඩර්ස් ලා නැති උනාම මතක් වෙන වචන. ඒවා ඉතින් මෙතන කියන්න බෑ...

හරි එහෙනම් මෙන්න ගිහින් බාගන්න. උබලට ඕනෙ කරන ෆිල්ම් තියනවා නම් මේ පෝස්ට් එකට කමෙන්ට් එකක් විදිහට දාන්න. ටොරන්ට් ලින්ක් අරවා මේවා දාන්න එපා. ෆිල්ම් එකේ නම විතරක් දැම්මම ඇති...

මෙතනින් සයිට් එකට යන්න.....
♦ Direct ලෝකය ♦

හොද නරක කියලා කමෙන්ට් එකක් දැම්මට අපෙ අමනාපයක් නෑ හරිද...
Previous
Next Post »


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon