Wednesday, January 21, 2015

අසමත්ජාතියාගේ ආගමනය


ඔන්න දෙයියනේ කියල බ්ලොග් එකක් හදාගෙන ඉවර වෙලා පලවෙනි පෝස්ටුව ලියන්නයි අසමත්ජාතියා ලැස්ති වෙන්නෙ. නමෝ විත්තියෙන්ම බ්ලොග් එක හදා ගන්න උදව් වුන මේ පොස්ට් එකට තෑන්ක් යු වේවා කියල වැඩේ පටන් ගන්නයි යන්නෙ ආයුබෝවන්.


මම වනාහි සොමියට බර,සාමාන්‍ය සමාජ සම්මත ජීවන රටාවට එහා ගිය මටම ආවේනික ජීවිතයක් සොයාගෙන යන ඩයල් එකක්මි.




මට හය හතර තේරෙන කාලේ ඉඳලා(අවුරුදු 20) විතර ඉඳලා ගොඩක් දෙනෙක් ජීවත් වෙන්න පුරුදු වෙලා තියන ඒකාකාරි ජීවිතේ එපා උනා.මම ජීවිතය හොයාගෙන යන ගමනෙ මගේ අත්දැකීම් බෙදාගන්න තමයි බොගක් දාන්න හිතුවේ.

මට ජීවිතය ගැන අලුතෙන් පුරුදු කරන්න හිතපු මේ සින්දුව ගැන නොකියා පෝස්ටුව ඉවර කරන්න බැහැ.
ගොඩක් දෙනෙක් මේ සින්දුවට අකමැති වෙන්න පුළුවන්,පොඩ්ඩක් අහලම බලන්නකෝ.weeds tv show එක බලපු අයනම් මේක ලොවෙත් අහල ඇති.

සින්දුවේ නම ඇවිල්ලා Little Boxes 

හැමෝම අහල බලන්න ඔයාගේ ජීවීතේත් මේ වගේ එකාකාරීද කියල.......


Little boxes on the hillside,
Little boxes made of ticky tacky
Little boxes on the hillside,
Little boxes all the same,
There's a pink one and a green one
And a blue one and a yellow one
And they're all made out of ticky tacky
And they all look just the same.

And the people in the houses
All went to the university
Where they were put in boxes
And they came out all the same
And there's doctors and lawyers
And business executives
And they're all made out of ticky tacky
And they all look just the same.

And they all play on the golf course
And drink their martinis dry
And they all have pretty children
And the children go to school,
And the children go to summer camp
And then to the university
Where they are put in boxes
And they come out all the same.

And the boys go into business
And marry and raise a family
In boxes made of ticky tacky
And they all look just the same,
There's a pink one and a green one
And a blue one and a yellow one
And they're all made out of ticky tacky
And they all look just the same.


























No comments:

Post a Comment