Thursday, September 3, 2015

ජීවිතය ගෙවුණාවෙ හුරුපුරුදු තනිකමින්

ජීවිතය ගෙවුණාවෙ හුරුපුරුදු තනිකමින්
වර්ණ කුලකයේ ‘අවසරයි මට යන්න’ පැදිපෙළ වෙනුවෙන් ලියැවුණු කොමෙන්ටුවකි.

6 comments:

  1. ඒත් හැමදාම විදවනවාට වඩා හොද නැද්ද අලුත් ජීවිතයක් පටන් ගන්න උත්සහ ගැනීම.......

    ReplyDelete
    Replies
    1. බිඳුණු පෙමද, අතීතයද කිසිවෙකුට
      හිතාමතා බැහැ අමතක කරලන්ට
      එනමුදු ඉබේ එය අමතක වුණදාට
      ජීවිතයම අලුත් වේ යැයි සිතේ මට

      Delete
    2. කවියේ වචන දෙකක පුංචි වෙනසක් කරන්න හිතුණා. අලුත් කවිය පහළින්...

      Delete
    3. බිඳුණු පෙමද, අතීතයද කිසිවෙකුට
      හිතාමතා බැහැ අමතක කරලන්ට
      එනමුදු ඉබේ එය අමතක වුණුකලට
      ජීවිතයම අලුත් වේ යැයි සිතෙයි මට

      Delete
  2. ස්තූතියි ගීතිකා
    හැමදාම ඉගිලුණේ හුරුපුරුදු නුඹ එක්ක
    ඇයිද නුඹ ඉගිලුණේ දුර ඈත ඔහු එක්ක
    අවසරයි මට යන්න හිත බිඳපු රත්තරන්
    අලුත් ලොවකට මගේ ඉඳුල් ප්‍රේමේ අරන්
    ජයවේ ගීතිකා!

    ReplyDelete
    Replies
    1. මමත් දන්නැති මගේ අඩුවක් තියෙන්නැති නුඹහට දැනී
      ඒ නිසා නුඹ ඉගිළ යන්නැති හිත පිරෙන තැන් සොයමිනී

      සදා ජය හා සතුට සමඟින්
      වර්ණ සොයුරට ආයුබෝවන් !

      Delete