Microsoft Office වෙනුවට Kingsoft Office


KINGSOFT Office
ඔන්න දැන් මම දෙන්න හදන්නේ Microsoft Office වගේම Software එකක්. ඒ උනාට මේකෙ Size එක එහෙමනම් සෑහෙන්න අඩුයි. හැබැයි ඉතින් Office Package එකට එන්න ඕන අනිවාර්ය හැමදේම මේකෙ තියනවා.

හැමදේම කිව්වේ WPS Presentation, WPS witter, WPS Spreadsheets, කියන තුන තියනවා. ඒ ඇතිනේ. මේක 60mb විතර තමයි වෙන්නේ. මේකෙනුත් Microsoft Office වගේම වැඩ කරන්න පුළුවන්.

මෙතන පල්ලෙහායින් Download කර ගන්න.

හොදයි නම් Comment එකක් දාගෙනම යන්න.

අපේ ෆෝරම් එක බලන්න මෙතනින් යන්න.

Previous
Next Post »


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon