අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

The Strain [S02 : E07] | උපත. [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.7/10. From 3 votes.
Please wait...

The Strain SE2-1

ඔන්න හත්වෙනි කොටස අරන් ආවා. විභාග වැඩකටයුතු නිසා ටිකක් පරක්කු උණා.

එහෙනම් කලින් කොටස කෙටියෙන් මතක් කරගමු. කලින් කොටසේදී,ඩොක්ටර් ගුඩ්වෙදර්ව අල්ලගන්න ආපු කෙනෙක් නිසා ලී තෝමස්ට හා රොබ්ට ජීවිතයෙන් වන්දි ගෙවන්න උණා. ඩොක්ටර් නම් කොහොමහරි ඔහුට වෙඩි තියලා බේරෙනවා.ඒ වගේම ඔහුව එවලා තියෙන්නේ එල්ඩ්‍රිච් පාමර් කියලාත් ඩොක්ටර් දැනගන්නවා. ඒවගේම අර වෑන් වගේ කෙනෙක් ආවනේ.ඒ කව්ද කියලාත් අපිට දැනගන්න පුළුවන් උණා.මේ කොටසේදී තවත් විස්තර බලාගන්න පුළුවන්. එහෙනම් කට්ටියටම මේ කොටස එක්කත් එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.

අටවෙනි කොටසින් මුණගැහෙමු. හැමෝටම ජයවේවා!

The Strain (2014) on IMDb

 

 

141 MB කොපිය මෙතනින් බාගන්න

a1487e8a413b839dcf9cfe22e23067ba97303225
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

      <<Previous Episode                    All Episodes                        Next Episode >>

12 thoughts on “The Strain [S02 : E07] | උපත. [සිංහල උපසිරසි සමඟ]

  • දැන් හරි… ස්තුතියි උපසිරැසියට

    Reply
  • මටත් බාගන්න බෑනේ.. 🙁

    Reply
  • Sub eka download wenna naha…

    Reply
  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • thanks brother ohoma yan ela

    Reply
  • Thanks a lot…………..

    Reply
  • sub ekata thanx aaaaaaaaaaaa

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *