Nokia Phone Off කරමු


Nokia Phone Off කරමු

මෙන්න මම අද ගෙනාවා පොඩි ට්‍රික් එකක්. සමහර අය නම් මේක දන්නවති ඇති. කමක් නෑ මමත් කිව්වා කියලා වැඩි වෙන්නේ නෑනෙ! මේකෙන් කරන්නේ Nokia Phone off කරන එකයි. Nokia Phone කිව්වට ඉතින් ඔක්කොම Nokia Phone off වෙන්නෙත් නෑ. Nokia 1280, 105, 106, 107 Phone තමයි Off වෙන්නේ.

මේක අපි Message එකක් විදිහට තමයි කාගේ හරි Phone එකකට යවන්නේ. මේ Message එක ලැබෙන කෙනාගේ Phone එක 1280, 105, 106, 107 එකක් නම් ඒක Off වෙනවා. එච්චර දෙයක් කරන්න නෑ. හරි ඉතින් මේකෙන් කරන දේ දැන ගත්තනේ දැන් බලමු මේක කරන්නේ කොහොමද කියලා.

හරි දැන් මේ Code එක Message එකක් විදිහට ගහගන්න තමයි තියෙන්නේ. Message එක මම පල්ලෙහායින් දානවා.

''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''


දැන් කියන්න එපා මේ මොන මගුලක්ද කියලා.

ඔය උඩ තියෙන්නේ Code එක තමයි. අපි Code එක විදිහට ගහගන්න ඕන උඩුකොමා 50 ට වැඩි ප්‍රමානයක්. දැන් මේක යාළුවෙක්ට යවලා බලන්න. Nokia 1280, 105, 106, 107 Phone එකක් නම් වැඩේ හරි.


දැන් මේකට කලින් ඕනනම් අපිට Message එකකුත් ගහගන්න පුළුවන්. ඒ වගේ Message එකකුත් මම පහල දාලා තියනවා.

Hi Friend, you can find your lucky. Go to down.
''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''


දැන් මේකෙ අපි Type කරගත්ත Message එකයි අපේ Code එකයි පොඩි පරතරයක් තියෙන්න ඕන. නැත්තම් නිකම්ම Phone එක Off වෙනවා. මෙන්න මේ පහල දාලා තියන Code එක වගේ හදාගන්න.

"Hi Friend, you can find your lucky. Go to down.




''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''"

ඔය විදිහට හදාගත්තම හරි.

අපි අළුතෙන්ම පටන් ගත්ත Hip-Pop Site එක බලන්න මෙතනින් යන්න....

අදට ගිහිල්ලා එන්නම්.

Comment එකක් දාගෙනම යන්න.
Previous
Next Post »

1 comments (අදහස්):

Click here for comments (අදහස්)
SLgrphicart
admin
September 5, 2015 at 7:36 PM ×

ela ela kollo ,,mama try karala balanna ooni

Congrats bro SLgrphicart you got PERTAMAX...! hehehehe...
Reply
avatar


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon