Please Click and Help Us get a domain...

Saturday, August 22, 2015

Password Cracking දෙවන කොටස (Part 2)




Password Cracking දෙවන කොටස (Part 2)

හොදයි යාලුවනේ. ඔන්න මම ඔයාලට කිවුව විදියටම ඔන්න Password Cracking පාඩමේ දෙවෙනි කොටසට අවා.



මම ඔයාලට කලින් zone alarm firewall, Sandboxie සහ Anti virus gurd එකකුයි download කරගන්න කිවුවනේ. මම දැන් zone alarm firewall, Sandboxie වලින් සිදු වන කර්යය පිලිබද විස්තර කරන්නන්යි යන්නේ.


1. zone alarm firewall


මේක අපේ pc එක තුල firewall විදියට තමා ක්‍රියාත්මක වෙන්නේ.
අපි උදාහරණයක් විදියට ගමු මොකක් හරි Soft එකක් අපේ අවසරයකින් තොරව Internet එකට සම්බන්ඳ වෙන්න තැත් කරනවානම් අපිට ඒ පිළිබද දැනුවත් කිරීම කරනවා.
අපෙන් අවසර නැතුව වෙන සියලු දේ පිළිබද දැනුම දෙනවා.
මෙයින් වෙන වාසිය තමයි, වාසි එකක් නෙවේ ගොඩක් තියනවා. අපේ දත්ත පිටතට යාම වලකිනවා. ඒ වගේම Internet එක තුඅල Phishing web page වලින් ආරක්ෂා කරනවා.

2. Sandboxie


මේ Sandboxie එකෙන් වෙන කාර්යය තමයි අපි pc එකේ program run වෙන්නනේ Hard Disk එකේ හැම තැනමනේ, නමුත් මේකෙන් අපේ pc එකේ program එකම space එකක Run වෙන්න විදියට සැකසීම තමයි මේකේ ප්‍රදාන කාර්යය. මම කියන දේ ඔයාල හොදට පැහැදිලි වෙයි මේ Animation එකෙන්.

හරි අපි දැන් බලමු Sandboxie එකේ ඇති වාසි මොනාද කියලා.


1.අපි Internet use කරනකොට web browser එක හරහා එන Virus, mailware pc එකට එන එක වළක්වනවා,

2.ඒවගේම අපි Brows කරන වෙබ් පිටු වල Browsing history, cookies වගේ Windows වලට leak වෙන එක වළක්වනවා .

3.ඒවගේම email වලින් pc වලට එන Spam virus වගේ දේවල් පරිගණකයට එන එක වළක්වනවා.

4.ඒවගේම වින්ඩොව්ස් වල තියන file software නිසා හානි වීම වළක්වනවා.

හරි යාලුවනේ. මට තියන වෙලාව අනුව තමා මම ඔයාලට පොස්ට් කරන්නේ. එහෙනම් මම මේ පාඩමේ 3 වෙනි කොටස සමග හමුවෙන්නම්. හොදනම් comment දෙන්න. ඔයාලට මොකක් හරි අවුල් තියනවනම්.. කියන්න.මමත් අසයි ඉගන ගන්න .

0 අදහස්:

Post a Comment

Comment Here....