Please Click and Help Us get a domain...

Friday, August 21, 2015

මොකක්ද මේ Password Cracking කියන්නේ ?

මොකක්ද මේ Password Cracking කියන්නේ ?



ඔන්න අද මම ඔයාලට ඔයලා බලාගෙන හිටපු දේවල් පටන් ගන්න යන්නේ.. මේක තමයි මුලාරම්බය..




අද මම පටන්ගන්න යන පාඩම තමයි Password Cracking. හරි එහෙනම් අපි පටන් ගනිමු.

Password Cracking කියන්නේ මේ දවස් වල ටිකක් ජනප්ප්‍රිය දෙයක් නෙමෙයි. Hacker කෙනෙකුට ඉතා පහසුම දේ තමයි Password Cracking කියන්නේ. Password Crack කරහම අපිට අවසරයකින් තොරව වෙනත් පරිගණකයකට ඇතුළු වෙන්න පුළුවන්.

Password Cracking ගත්තහම එකෙත් කොටස් කිහිමයක්‌ තියනවා. මේවා හැබැයි පරණ ක්‍රම.


- Social Engineering
- Shoulder surfing
- Guessing

ඔය වගේ පරණ ක්‍රම ටිකක් තියනවා. මම ඒගැන ලොකු හදුන්වීමක් කරන්න යන්න නෑ. එය එතරම් වැදගත් නොවන නිසා.

දැන් අපි ඒ පරණ ක්‍රම වලින් ඈත් වෙලා අලුත් ක්‍රම වල යොමු විය යුතුයි. අපට මේ සදහා Programs බාවිතා කරනවා .

අපි මේ දේවල් කරන්න පටන් ගන්න කලින් අපිට අපේ ආරක්ෂාව සලසා ගත යුතු වනවා.ඒ සදහා අපි මේ පාඩම්නින් පොඩ්ඩක් පිටතට යන්න සිදුවනවා .

අපි මේ විෂයට අරම්බක අය වශයෙන් ඒ කියන්නේ Beginner කෙනෙක් විදියට එම නිසා මම ඔයාලට අවශ්‍ය වන Programs වගයක් දෙනවා


1. මුලින්ම ඔයාලා zone alarm firewall එක download කරගන්න. එ්ක මෙතනින් download කරගන්න.
2. Sandboxie එක download කරගන්න ඕනා එක මෙතනින් download කරගන්න.
3. ඒවගේම හොද Anti virus guard එකක් download කරගන්න. එ්ක ඔයාලගේ කැමැත්ත පරිදි සිදුකරගන්න. මමනම් Kaspersky.

ඔයාල මේ ටික download කරගන්න.
මම මෙයින් වන කාර්ය පිළිබද ඊලග පාඩමෙන් ඔබ වෙත ගෙන එන්නම්.

අපේ ටෙක් බ්ලොග් එක බලන්න මෙතනින් යන්න.

Tech වැඩ්ඩෝ

1 comment:

  1. mcn zone alarm firewall eka free nane. :( free tyenawanam link eka deepnko :D

    ReplyDelete

Comment Here....