Boot Camp සමගින් Mac වලටත් Windows 10

Boot Camp සමගින් Mac වලටත් Windows 10

14865
1
SHARE

ඔබ සතුව ඇත්තේ apple පරිගණකයක්ද, එසේනම් දැන් ඔබටත් Mac OS එකත් සමග built-in  පැමිණෙන Boot Camp Software එක පාවිච්චි කරලා OS X සමගම Windows 10 dual-boot කිරීමේ හැකියාව තියෙනවා. Apple සමාගම පවසා ඇති ආකාරයට, දැන් ඔවුන් Windows 10 සදහා නිල වශයෙන් Support කරනු ලබන අතරම windows සඳහා අවශ්‍ය drivers ද ලබා ගත හැක.

Apple සමාගම පවසන ආකාරයට windows 10 දැනට support කරනු ලබනුයේ පහත සඳහන් models වල පමණි.

  • MacBook Pro (Retina, 15-inch, Mid 2015)
  • MacBook Pro (Retina, 13-inch, Early 2015)
  • MacBook Pro (Retina, 15-inch, Mid 2014)
  • MacBook Pro (Retina, 13-inch, Mid 2014)
  • MacBook Pro (Retina, 15-inch, Late 2013)
  • MacBook Pro (Retina, 13-inch, Late 2013)
  • MacBook Pro (Retina, 15-inch, Early 2013)
  • MacBook Pro (Retina, 13-inch, Early 2013)
  • MacBook Pro (Retina, 13-inch, Late 2012)
  • MacBook Pro (Retina, Mid 2012)
  • MacBook Pro (13-inch, Mid 2012)
  • MacBook Pro (15-inch, Mid 2012)
  • MacBook Air (13-inch, Early 2015)
  • MacBook Air (11-inch, Early 2015)
  • MacBook Air (13-inch, Early 2014)
  • MacBook Air (11-inch, Early 2014)
  • MacBook Air (13-inch, Mid 2013)
  • MacBook Air (11-inch, Mid 2013)
  • MacBook Air (13-inch, Mid 2012)
  • MacBook Air (11-inch, Mid 2012)
  • MacBook (Retina, 12-inch, Early 2015)
  • iMac (Retina 5k, 27-inch, Mid 2015)
  • iMac (Retina 5K, 27-inch, Late 2014)
  • iMac (21.5-inch, Mid 2014)
  • iMac (27-inch, Late 2013)
  • iMac (21.5-inch, Late 2013)
  • iMac (27-inch, Late 2012)
  • iMac (21.5-inch, Late 2012)
  • Mac mini (Late 2014)
  • Mac mini Server (Late 2012)
  • Mac mini (Late 2012)
  • Mac Pro (Late 2013)

Windows 10 සදහා  USB 3, USB-C, Thunderbolt, SD/SDXC, and Superdrive support මෙම Boot Camp 6 software එක මගින් ලබා දෙනු ලබයි.

ඔබට windows වල පමණක් play කිරීමට හැකි games run කිරීමට, හෝ එසේත් නැතිනම් ඒ හා සමාන intensive applications, hardware මත natively run කිරීමට මෙය ඉතාමත් හොඳ option එකක්.

Mac සදහා Windows 10 install කරගන්න ආකාරය Apple official page එකෙන්ම දැනගන්න.

Comments

comments

1 COMMENT

LEAVE A REPLY