2014 Best Hacker | 2014 හොදම හැකර්


Who am I - 2014 (Best Hacker Film)

හම්මේ ගොඩ දවසකින් පෝස්ට් එකක් ලියන්න හිතුනා මචංලා... මෙන්න තියනවා මම බලපු ෆට්ටම හැකින් ෆිල්ම් එක... මේක නම් නියම ෆිල්ම් එකක්...

මේකෙ වෙන දේ කෙටියෙන් කියන්නම්... මේකෙ ප්‍රධාන චරිතෙ වෙන්නේ බෙන්ජමින් කියලා කොල්ලෙක්. වයස අවුරුදු 14දි විතර මෙයා පරිගණකයට ඇබ්බැහි වෙනවා... ‍ජොබ් එක විදිහට කරන්න වෙන්නෙ පීසා විකුණන එක....

මෙයා ඒක කරගෙන ඉද්දි කෙල්ලෙක් හම්බ වෙනවා. ඒ කෙල්ල පාඩම් කලාට මතක හිටින්නෙ නෑ.. මේ කෙල්ලට යාළුවෙක් කියනවා ප්‍රශ්න පත්‍ර හොරකම් කලොත් විභාගය පාස් වෙන්න පුළුවන් වෙයි කියලා.. මේක අර පීසා කොල්ලට ඇහෙනවා. මූ හදන්නෙ ඒ ප්‍රශ්න පත්‍ර ටික ‍කම්පිටර් එකෙන් හොරකම් කරන්න..

කොහොම හරි එතන ඉන්න ආරක්ෂකයාට මෙයාව අහුවෙනවා.. ඊට පස්සෙ මෙයාට දඩුවමක් ලැබෙනවා.. ඒක කරන්න ගිහින් තව වැඩ්ඩෙක් හම්බ වෙනවා.. ඊට පස්සෙ එයා තව දෙන්නෙක්ව අදුන්වලා දෙනවා. මේ ටීම් එක තමයි මේකෙ ඉන්නෙ...

මේකට රංගනයෙන් දායක වෙන්නේ Tom Schilling, Elvas M'barek, Wotan Wilke Mohring, Anton Monot.JR, Hannah Herzprung, Trine Dyrholm...... මෙන්න මේ සෙට් එක තමයි ප්‍රධාන චරිත....

පහලින් ද‍ාන්නම් ටොරන්ට් එක...

Download

සිංහල උපසිරැසි මෙතනින් ගන්න...

සිංහල උපසිරැසි
(මේකට සබ් ගත්තෙ බයිස්කෝප් එකෙන්..)

‍පෝස්ට් එක ගැන හොද නරක පහලින් දාගෙනම යන්න..... එහෙනම් තව එකකින් හම්බ වෙනකම් මම යනවා....
Previous
Next Post »


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon