Please Click and Help Us get a domain...

Monday, August 10, 2015

WineHQ Ubuntu වලට Install කර ගැනීම.



 

WineHQ Ubuntu වලට Install කර ගැනීම.

මම අද ඔයාලට පොඩි පාඩමක් කියලා දෙන්න යන්නේ කොහොමද WineHQ Ubuntu වලට Install කර ගන්නේ කියලා. මම හිතුවා මේක ඔයාලට අතිරේක පාඩමක් ලෙස කියල දෙන්න. මේක ඔයාලට ගොඩක් වටිනා එකක් වේවි.

මොකක්ද මේ WineHQ කියන්නේ?  
මේකත් පොඩි Application එකක් තමයි. මේකෙන් පුළුවන් අපිට Ubuntu වල Windows Application Run කරන්න ඒ කිවුවේ .exe File දාවනය කරන්න පුළුවන්. මම ඔයාට කියල දෙන්න හදන්නේ කොහොමද WineHQ Install කර ගන්නේ කොහොමද කියල. මෙන්න තියනවා ඒක ගැන තියන වීඩියෝ එකක්... බලලා හොදයි නම් කමෙන්ට් එකක් දාගෙනම යන්න....

0 අදහස්:

Post a Comment

Comment Here....