Please Click and Help Us get a domain...

Wednesday, August 5, 2015

Hacking වලට හොද OS එකක් හොයා ගමු...


Hacking වලට OS එකක් තෝරා ගැනීම....

අද මම ඔයාලට කියල දෙන්න යන්නේ කොහොමද Hacking වලට පරිගණක මෙහෙයුම් පද්දතියක් තෝර ගන්නේ කියලා.

ඔයලා ඉතින් දන්නවනේ ලෝකයේ බොහෝ පිරිසක් බාවිතා කරන්නේ Bill Gates මහත්තයගෙන් අපට ලැබුන Windows කියලා. එහෙම නේද. අපි පාවිචිකරන්නේ හොර ඒවානේ නේද....... එ්ත් දැන් දැන් කට්ටිය වෙන ඒවාට මාරු වෙනවා. ඔය හොර ඒවා අල්ලනවා කියනවනේ... ගොඩක් Desktop users ලා බාවිතා කරන්නේ ඕවා තමයි.

නමුත් බොහෝ දුරට ලෝ‍කයේ severs වලට බවිත කරන්නේ Crappy කියන මෙහෙයුම් පද්දතියක්. මමත් මේ ගැන වැඩි තොරතුරක් නම් දන්නේ නෑ. එ්ත් මම ඔයලට පසුව ඒ ගැන කියල දෙන්නම්. එකත්Windows වගේ තමයි.

අපිට severs OS දැන්නම් වැඩක නෑ. අපි Desktop ඒවා ගැන කතා කරමුකෝ. ඔයාල නොදන්නවා උනාට මේ field එක ගොඩක්ම supportable වන OS එකක තමයි MAC OS. නමුත් අපිට apple PC එකක් ගන්නවා කියන එක ලංකාවේ අපිටනම් ටිකක් හීනයක් වගේ තමා. අපිට කෙසේවෙතත් මටනම්. අන්න ඒ නිසා තමයි අපි දැන් වෙන පැත්තකට යොමු වෙන්නේ.

අපි දැන් හැරෙන්න යන්නේ Linux කියන OS එක ගැන හොයන්න. ඔයා script kiddie කෙනෙක් වෙන්න ඉනවානම් මේ ගැන වැඩක් නෑ. ඔයාට Windows වගේ හොදයි. නමුත් ඔය Elite කෙනෙක් වෙනවනම් ඉතින් Linux දැන ගන්න ඕනා හොදේ,



Linux?
මොකක්ද මේ Linux කියන්නේ.. මේකත් OS එකක් තමයි... හැබැයි මේක Open source OS එකක්. මේක Unix Like පාදක කරගෙන තමා ගොඩ නැගිලා තියෙන්නේ. මේ ගැන ලොකු විස්තර තියනවා. මට මේ සේරම Type කරන්න බැනේ. ඒ ටික මෙතනින් බලාගන්න පුළුවන්.

Linux වල තියන වෙනස වන්නේ මෙහි අපිට kernel එක වෙනස් කිරීමේ හැකියාවක් තියනවා. අපිට Windows වල නම් බෑ. එ්ක ඔයාල දන්නවා ඇතිනේ. අන්න ඒ නිසයි අපි Linux තෝරා ගන්නේ. අපිට එ‍ක පාරටම Linux use කරන්න බැනේ, නේද. අන්න ඒ නිසා අපි මුලින්ම Ubuntu ගැන දැනගෙන ඒ හරහා අපි Linux ඉගන ගත යුතයි. මේ වගේ තව OS ගැන මෙතනින් දැන ගන්න පුළුවන්.


එත් අපිට එක පාරටම PC එක Ubuntu දා ගෙන වැඩ කරන්න බැනේ. නේද එතකොට නිකම් මොනා වෙයිද දන්නෑ. අන්න ඒ නිසා අපි ඊළගට Virtual Box කියන එක මොකක්ද කියලා, කියලා දෙන්න යන්නේ එ්ක අපි ඊලග පාඩමෙන් බලමු...


හොදනම් Comment එකක් දීල යන්න යාලුවනේ.

1 comment:

Comment Here....