Please Click and Help Us get a domain...

Tuesday, August 4, 2015

Programming language එකක් ඉගෙනගැනීම....



Programming language එකක ඇති වැදගත්කම් සහ එය ඉ‍ගෙන ගැනීම.. 



අද මම ඔන්න ඔයාලට අලුත් පාඩමක් පටන් ගන්න යන්නේ. ඒ තමයි Programming. මම ඔයාලට මුලින් කිවුවනේ ඔයාලට පොඩි හරි දැනුමක් තිබිය යුතුයි කියලා. හැබැයි මම Programming උගන්නන්න යන්නේ නෑ. මොකද ඒ දේ මෙහෙම කරන්න අමාරු නිසා. මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද ඉගෙන ගන්නේ කියලා. ඉතිරි ටික ඔයාලගේ අතේ තමයි තියෙන්නේ.

ඔයාල Elite Hacker කෙනෙක වෙන්නම් හොද Programming දැනුමක් තියෙන්නේ ඕන. නමුත් හැමෝටම බැනේ නේද. ඒ නිසා බය වෙන්න එපා ඔයාලට බැරිවෙයි කියලා.

ඔයාල දන්නවද ඇයි Programming language එකක් දැන ගත යුත්තේ කළු තොප්පි කාරයෝ කරන වැඩ වලින් බේරීමට. ඒවගේ ඔවුන්ගේ දැනුමට විරුදව application හැරවීමට. ඔයවගේ වැඩ, තව ඉදිරයට යනකොට ඔයාල තව හොදට තේරයි මෙහි ඇති වැදගත්කම.

අපි බලමු සාමන්යෙන් ඔබ දැනගත යුතු Programming language කිහිපයක් ගැන .හැබැයි මේ සේරම දැන ගත යුතු නෑ .හැබැයි දැන ගන්නවානම් හොදයි ඉතින් ,මෙන්න මේවා තම දැන ගත යුතු වන්නේ,

1.HTML
2.Python
3.Php
4.C
5.C++
6.Java
7.Perl
8.Lisp

වගේ Programming language තමා ඉතින්. ඔය සේරම දන්නවනම් ගොඩම තමා. එත් ඉතින් අපිට ඕව ඉගනගන්න කෝ අරව නේද......

මම කියන්නේ යන්නේ ගැන කොහොමද ඔයාල මේවා ඉගන්න ගන්නේ කියලා....

පුළුවන් තරම් E book හොයාගෙන කියවන්න...

ඒ වගේම Programming Forum Site reffer කරන්න...

www.w3school.org site එක use කරන්න...

www.codecademy.com site එක use කරන්න...


හොදයි එහෙනම් අද පාඩම ඉවරයි අයේ හෙට හමුවෙමු. comment එකක් දුන්නොත් ගොඩක් වටිනවා.

1 comment:

Comment Here....