දැන් ඔබට Windows 10 Download කර ගන්න පුළුවන්.

දැන් ඔබට Windows 10 Download කර ගන්න පුළුවන්.

5036
1
SHARE

මාස 9 ක public beta testing වලින් අනතුරුව Windows 10 හි අවසාන සංස්කරණය අද වෙළඳපොලට නිකුත් කෙරුණා. මේ වන විටත් ලොව පුරා පරිගණක වල එය ස්ථාපනය වෙමින් පවතිනවා. ඔබ සතුව දැනටමත් අව්‍යාජ Windows 8.1 හෝ 7 පවතීනම් Windows 10 නොමිලේ ලබා ගන්න පුළුවන්. ඔබ දැනටමත් Windows 10 reserve කරලා නම් තිබෙන්නේ මඳක් ඉවසන්න. පරිගණකය වෙතට සියලුම ගොනු download වීමෙන් අනතුරුව install කිරීමට සුදානම් බව ඔබට දැනුම් දේවි.

එහෙමත් නැත්නම් මේ ලින්ක් එක හරහා ඔබට නිල iso file එක download කරගන්න පුළුවන්.

Windows 10 පිළිබඳව සවිස්තර වාර්තාවක් බලාපොරොත්තු වන්න.

Comments

comments

1 COMMENT

LEAVE A REPLY