අපි PC එකෙන් කරන හැමදේම Video කරමු.


අපි PC එකෙන් කරන හැමදේම Video කරමුද ?

මම ඔයාලට අද ගේන්නෙ ගොඩක් වැදගත් දෙයක්.
හැමෝම ආස කරන දෙයක්. අපේ PC එකෙනුත් වෙන්නේ අපි Video බලනවා වගේ වැඩක්නේ.
අපිට මේකෙන් පුලුවන් අපේ  PC එකේ කරන වැඩ Video කරන්න. ගොඩක් අය මේ Software එක හොයනව Download කරගන්න.
ඒක නිසා මට හිතුන මේක Blog එකේ Post කරන්න.
ගොඩක් අය Youtube එකේ දාන්නෙ මේක කරන්නෙ කොහොමද අරක කරන්නෙ කොහොමද කියල Video කරලා.
Camtasia Studio කියන්නෙ අපිට නොමිලේම ලබාදෙන හොඳ Software එකක් තමයි.
එහෙනම් ඔයාලා මේක Download කරගෙනම බලන්නකො මොකක් හරි අවුලක් තියෙනවනම් Comment කරන්න.

බ්ලොග් එකට ඇතුල් වෙන්න ඕන දේවල්, අයින් වෙන්න ඕන දේවල් මේ Post එකට comment එකක් විදිහට දාන්න පුළුවන් නම් ගොඩක් ලොකු උදවුවක්.
Previous
Next Post »


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon