ඉදිරියට එන Microsoft Lumia Flagship දුරකථන දෙකෙහි Specs Leak වෙයි.

ඉදිරියට එන Microsoft Lumia Flagship දුරකථන දෙකෙහි Specs Leak වෙයි.

2552
1
SHARE

Microsoft සමාගම අලුත්ම Flagship දුරකථන දෙකක නිර්මාණ කාර්යයහි නිරත වෙලා ඉන්නවා. Cityman සහ Talkman ලෙස නම් කර ඇති මේ දුරකථන දෙක පිළිබඳව සමාගම වැඩි විස්තරයක් ප්‍රකාශ නොකලත්, ඊයේ දිනයේදී මේ දුරකථන දෙකෙහි specs හෙළිදරව් වුණා. ඒවා පහත පරිදියි.

Talkman

  • Matte White or black polycarbonate body
  • 5.2 inch WQHD (1440×2560) OLED display
  • Snapdragon 808, 64-bit Hexa core
  • Iris scanner (infrared) for Windows Hello
  • 3GB of RAM
  • 32GB of internal storage with a microSD card slot
  • 20MP PureView rear camera
  • 5MP Wide-angle front facing camera
  • 3000 mAh removable battery
  • Qi wireless charging with flip cover
  • USB Type-C

Cityman

  • Matte White or black polycarbonate body
  • 5.7 inch WQHD (1440×2560) OLED display
  • Snapdragon 810, 64-bit Octa core
  • Iris scanner (infrared) for Windows Hello
  • 3GB of RAM
  • 32GB of internal storage with a microSD card slot
  • 20MP PureView rear camera with triple LED flash
  • 1mm silver ring inside the circumference of the black camera pod
  • Aluminum side buttons
  • 5MP Wide-angle front facing camera
  • 3300 mAh removable battery
  • Qi wireless charging integrated
  • USB Type-C

මේ වාර්තාවට අනුව මේ දුරකථන සඳහා Surface Pen සහ smart cover එකකුත් නිෂ්පාදනය වෙනවා. නමුත් ඒවා වෙනම විකිණීමට තීරණය කර තිබෙනවා. මේ උපාංග දෙක සහ අපි ඊයේ අනාවරණය කල නවතම Lumia දුරකථන කීපයත් ලබන සැප්තැම්බර් මාසයේදී පැවැත්වෙන IFA හිදී නිල වශයෙන් නිවේදනය කරනු ඇතී.

Comments

comments

1 COMMENT

LEAVE A REPLY