19
Apr

ටර්මිනේටර් ගේ වැඩකිඩ

   Posted by: seejay   in Blog

අපි FOSS ගැන කතා කරනවා කියලා මුසාවාදා දෙසාබාලා වෙන වෙන දේවල් ගැන දොඩවනවා කියලා සමහරුන්ට තරහා ගිහිල්ලත් ඇති :-S තරහා ගන්න එපා! 😀 පොඩ්ඩක් අපි කියන දේවල් මොනවාද කියාලා සාවදානව බලන්න 😛 අපි මෙ sinhalenFOSS එකෙන් Terminator ගැන කියන්න හිතුවේ ඇත්තටම එකේ තියන මරු වැඩ කෑලි දැකලා. මොකද්‍ද දන්නවද ටර්මිනේටර්ට පුලුවන්‍ සිරාම වැඩේ??? එයාට පුලුවන් Gnome Terminal වින්ඩෝ එක කෑලි කෑලි කරන්න 😀 බොරු නෙමේ!!! සිරාවට! දැක්කම බයේ බෑ අපි වෙඩි විස්තර කියන්නේ මොකටද? ඔයගොල්ලෝම ආස්සරේ කරලා බලාගන්නකෝ! ටර්මිනේටර්ව හොයාගන්න මෙන්න මෙතනට යන්න.

This entry was posted on Saturday, April 19th, 2008 at 7:22 pm and is filed under Blog. You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

Leave a reply

Name (*)
Mail (will not be published) (*)
URI
Comment