ඕනෑම java phone එකකින්, සාර්ථකව screenshots ගහමු.... | how to get screenshots on your java phone....

ඕනෑම java phone එකකින්, සාර්ථකව screenshots ගන්නේ මෙහෙමයි....


බොහෝදෙනා හිතන්නේ screenshots ගන්න පුලුවන් smart phone වලින් විතරයි කියලා. නමුත් එය වැරදියි. ඕනෑම java phone එකකින් අන්තර්ජාළයේ ඕනෑම තැනක Screenshots ගන්න පුලුවන්.

එහෙනම් වැඩේ පටන්ගමු.. මුලින් ම මේකට opera mini
මොඩිෆයි කරපු browser එකක් ඔනේ. ඒ
කියන්නේ ඔගොල්ලන් පාවිච්චි කරන සාමාන්ය එකෙන් මේක
කරන්න බෑ.....




ඉට පස්සේ ඔගොල්ලන් ඉහලින් ගත්තු එක open කරන්න..
ඉට පස්සේ Menu >> tools >> settings >> General කියන path එකට යන්න.. Path එකට ගිහාම එන පිටුවේ පහළ ඇති "path to saving screenshot" කියලා ඒක click කරලා ඔගොල්ලන්
ගහන ස්ක්රින් ශොට් එක save කරන්න ඔනේ තැන දෙන්න.. ඊට පස්සේ save කියන එක click කරන්න..



ඉට පස්සේ ආයෙත් Menu >> tools >> setting >> Navigation කියන path එකට යන්න..
Path එකට ගිහාම එන පිටුවේ පහළ ඇති "Screenshot" කියලා එකක් ඒක යට තියෙන Edit කියන එක ක්ලික් කරන්න,
ඉළගට එන පිටුවේ 44 වෙනියට ඇති "Screenshot/ Empty" කියලා එකක් ඒක ක්ලික් කරලා ඔයාට ස්ක්රීන් ශොට්ස් ගහන්න ඕනේ key (button) එක ලබා දෙන්න..
(මම ලබා දුන්නේ #3 ලෙසය..)
දැං නැවත save කරන්න.. දැං වැඩේ ඉවරයි අපි දැං බලමු වැඩ කරනෝද කියලා..
(තමන්ට අවශ්ය web පේජ් එකකට
ගිහිල්ලා ඔගොල්ලා screenshots ගහන්න දීපු key/ button එක ඔබන්න..මෙහිදී මං දාපු key එක දාපු කට්ටිය # ගැහුවාම එන menu එකේ 9 වෙනියට තියෙන
screenshot කියන එක ඔබලා screenshot ගහන්න..)


හරි එහෙනම් java phone වලින් screenshot ගන්න විදිය ඔන්න මම කිව්වා. දැන් මටත් පොඩි උදව්වක් කරන්න. මේ වගේ පොඩි පොඩි වැඩ කෑලි දැනගන්න මගේ page එකට like එකක් දාන්න......
Previous
Next Post »


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon