July 17, 2015

ජිග්සෝ ප්‍රහේලිකාවකි මම

බොකුටු හිසකේ රොදක්
මහ ගැඹුරු ඇස් දෙකක්
මන්දස්මිතයක් - කැතම කැත කැප් තොප්පියක්
සදහටම ගැලැවි ගිය
ජිග්සෝ ප්‍රහේලිකාවකි මම
දන්නෙවත් නෑ වගේ කොස්සන් හිනා පුපුරවන
පාලු හිස්තැන් තාම ඉඳහිට අතගාන

No comments:

Post a Comment