PALAT... Sinhala Lyrics | Main Tera Hero -2014

Singer: Arijit Singh
Music: Sajid-Wajid
Lyrics: Kausar Munir, Additional Lyrics - Danish Sabri
Sinhala Lyrics by: Yasmika Saubhagya

Dekha Hai Tujhko Jabse Haaye Main Toh Hil Gaya
Lagta Hai Mere Seene Se Dil Nikal Gaya
Dekha Hai Tujhko Jabse Haaye Main Toh Hil Gaya
Lagta Hai Mere Seene Se Dil Nikal Gaya
Mummy Se Kya Daddy Se Bhi Milaoonga Tujhe…
Arre Jo Bhi Main Kahun Tujhe Lagta Hai Kyun Galat
Palat…

නුඹ දුටුව දා පටන් මා හද උමතු විය

හරියට මගේ හදවත ඇඟෙන් ගැලවී යන්නාක් මෙන්
නුඹ දුටුව දා පටන් මා හද උමතු විය
හරියට මගේ හදවත ඇඟෙන් ගැලවී යන්නාක් මෙන්
අම්මා විතරක් නෙවෙයි, මම ඔයාට තාත්තවත් මුණගස්සන්නම්
ඇයි ඔයා මම කියන දේ බොරුවට ගණන් ගන්නේ?
දැන් හැරෙන්න...

Tera Dhyan Kidhar Hai, Ye Tera Hero Idhar Hai
Toh Palat...
Tujhe Itni Bhi Khabar Hai, Ke Tera Hero Idhar Hai
Tera Dhyan Kidhar Hai, Ye Tera Hero Idhar Hai

ඔයා කෙහෙද බලා ඉන්නෙ? මෙන්න ඔයාගෙ වීරයා ආවා
ඉතින් දැන් හැරෙන්න...
ඔයා දන්නවද ඔයාගෙ වීරයා මෙතන ඉන්නවා කියලා?
ඔයා කෙහෙද බලා ඉන්නෙ? මෙන්න ඔයාගෙ වීරයා ආවා

Arey Aa… Kahin Coffee Pilaun Tujhe Main
Haan Aa… Koi Picture Dikhaaon Tujhe Main
Chal, Le Chaloon Tujhko Aisi Jagah… O Meri Jaan-E-Jaan
Jahan Humko Nahi, Ho Kisi Ki Khabar
Jahan Laage Lage, Na Kisi Ki Nazar
Arre Jo Bhi Main Kahun Tujhe Lagta Hai Kyun Galat
Palat…

එන්න, අපි කෝපි එකක් බොන්න එලියට යමු

එන්න, අපි චිත්‍රපටියක් බලන්න එලියට යමු
යමු, අපි ඔයා කැමති ඕනෑම දිහාවකට
හැමෝගෙන්ම දුරස් තැනකට
හැමෝටම පෙන්නේ නැති තැනකට
ඇයි ඔයා මම කියන දේ බොරුවට ගණන් ගන්නේ?
දැන් හැරෙන්න...

Tera Dhyan Kidhar Hai, Ye Tera Hero Idhar Hai
Toh Palat...
Tujhe Itni Bhi Khabar Hai, Ke Tera Hero Idhar Hai
Tera Dhyan Kidhar Hai, Ye Tera Hero Idhar Hai

ඔයා කෙහෙද බලා ඉන්නෙ? මෙන්න ඔයාගෙ වීරයා ආවා
ඉතින් දැන් හැරෙන්න...
ඔයා දන්නවද ඔයාගෙ වීරයා මෙතන ඉන්නවා කියලා?
ඔයා කෙහෙද බලා ඉන්නෙ? මෙන්න ඔයාගෙ වීරයා ආවා

Ho… Kehta Hai Kyun Mujhse Zamaana
Arey Haan… Nahi Aasaan Hai Tujhko Paana
Aa… Tere Nakhre Uthaoon Sanam
Mujhko Teri Kasam
Taang Doon Chand Ko, Teri Khidki Pe Main
Taank Doon Jaan Ko, Teri Kurti Mein Main
Arre Jo Bhi Main Kahun Tujhe Lagta Hai Kyun Galat
Arey Palat...

ඇයි මේ ලෝකයා මට පවසන්නේ...
ඔයාව දිනා ගැනීම ලේසි වැඩක් නෙවෙයි කියා?
මම ඔයාගෙ තරහව ඔක්කොම දරා ගන්නම්
පොරොන්ඳු වෙනවා
හඳ වුණත් ඔයාගෙ ජනේලෙ ළඟින් එල්ලන්නම්
මගේ ජීවිතය ඇඳුමක් විදිහට ඔයාට අන්ඳවන්නම්