Windows 10 වලට එන ගිණි නරියා කොහොම වේවිද?

Windows 10 වලට එන ගිණි නරියා කොහොම වේවිද?

2699
1
SHARE

Mozilla සමාගම පසුගියදා අනාවරණය කලා Windows 10 සඳහා නිකුත් කිරීමට නියමිත Firefox web browser එකෙහි තතු කීපයක්. Windows 10 සමග පැමිණෙන Edge browser එකට විකල්පයක් ලෙස කාර්යක්ෂමතාවයෙන් වැඩි නිෂ්පාදනයක් ගෙන ඒමයි ඔවුන්ගේ අරමුණ. මෙම නව browser එකෙහි පෙනුම නම් ඉතා සිත් ඇදගන්නා සුළුයි.

පහල තිබෙන Screenshots බලන්න.

අන්තර්ජාලය ඇසුරෙනි.

Comments

comments

1 COMMENT

LEAVE A REPLY