July 8, 2015

පින්තූර

මදක් අවපැහැ වුව,
කලකට ඉහත විසි කල,
පින්තූරයක් ඇත තව,
කනප්පුව යටින් එබි එබී මග බලබල...!

No comments:

Post a Comment