InfoV 2015 ප්‍රදර්ශනයේ කාගේත් අවධානය දිනු Microsoft කුටිය

InfoV 2015 ප්‍රදර්ශනයේ කාගේත් අවධානය දිනු Microsoft කුටිය

3315
1
SHARE

අධ්‍යාපන අමාත්‍යංශයේ සහයෝගයෙන් කොළඹ විශාකා විද්‍යාලය සංවිධානය කරන InfoV 2015 ප්‍රදර්ශනය අතිගරු ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ(3) විවෘත කෙරිණි. මෙය 3 වෙනිදා සිට 5 වෙනිදා දක්වා කොළඹ SLECC හීදී පැවැත්වේ. මේ වසරේ ඔවුන්ගේ තේමාව වී ඇත්තේ “Smart Destinations” යන්නයි.
ඉතින් Windowsgeek.lk අපේ team එකත් ආරම්භක දිනයේදීම ඒ සඳහා සහභාගී වුණා. Microsoft Sri Lanka සහ ewis සමාගම එක්ව පැවැත්වූ කුටිය වෙතට අපේ අවධානය වැඩියෙන් යොමු වුණා. මේ සුදානම ඒ පිළිබඳව තොරතුරු ගෙනෙන්නට.

මෙම කුටිය වෙතට කාගේත් අවධානය යොමු වුණේ එහි Devices රාශියක් ප්‍රදර්ශනයට තබා තිබු නිසයි. ඒ අතර All-in-one පරිගණකය සහ Tablet පරිගණකය ප්‍රධාන තැනක් ගත්තා.

DSC_1966

DSC_1944

DSC_1945

DSC_1946

DSC_1951

DSC_1954

DSC_1959

මේ අතර Microsoft DreamSpark, Microsoft Virtual Academy සහ Office 365 යනාදිය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමක්ද මෙහිදී සිදු වුණා.

WP_20150703_12_23_13_Pro

WP_20150703_12_23_22_Pro

WP_20150703_13_26_45_Pro

WP_20150703_13_40_41_Pro

WP_20150703_14_51_46_Pro

WP_20150703_14_52_08_Pro

WP_20150703_15_13_12_Pro

Comments

comments

1 COMMENT

LEAVE A REPLY