අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Under the Dome [S03 : E03] | අපි කවුරුද? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.7/10. From 6 votes.
Please wait...

Under the Dome S3

ඔන්න යාළුවනේ අද ඔයාලා ආසාවෙන් බලන් හිටපු කතා මාලාවක 3 වන අදියරයේ තෙවන කොටසට උපසිරැසි අරන් ආවා. ගිය සතියේ විකාශය උන පළමු සහ දෙවන කොටස් දෙකම බැලුවට පස්සෙ ඔයාලාට මොනවද හිතුණෙ? මට නම් පිස්සු වගේ. කොහෙත්ම හිතපු නැති විදියකට 3 වන අදියරය සඳහා ප්‍රවේශයක් ලබා දුන්නා. කතාව අවසාන උනේ ජූලියා සහ බිග් ජිම්ගේ උදව්වෙන් බිත්තරය විනාස කරලා කෝෂ ඇතුලෙ හිර වෙලා හිටපු අයව එළියට ගන්න එකනේ. අද එතැන් සිට කතාව බලන්නකෝ. අද ගුහාවෙන් එළියට එන අය තාමත් ඉන්නෙ බාධකය ඇතුලෙද? නගර වැසියන් අත්විඳි දේ ඇත්තමද? ඒ ගතකරපු කාලය කොහොම බලපෑමක් එල්ල කරනවද? මෙන්න මේ ප්‍රශ්ණ වලට අද කතාව තුලින් උත්තර හොයා ගන්න පුළුවන්. අදත් කතාව ඉවර වෙන්නෙ හිතා ගන්න බැරි ප්‍රශ්ණයක් ඉතිරි කරමින් සහ කුතුහලය වැඩි කරමින්.

ඔයාලට මතක ඇති කතා මාලවට අළුතින් දෙදෙනෙක් ඇතුල් කරලා තිබුණා. ඒ අය කවුද කියලත් අද පොඩි ඉඟියකින් දැනුම් ගන්න පුළුවන්. එහෙනම් අද සබ් එක ටිකක් පරක්කු නිසා මං වැඩිය දේවල් කියන්න යන්නෙ නෑ. ඔයාලා කතාව බාගෙන ම බලන්නකෝ. එහෙනම් ලබන සතියේ 4 වන කොටසත් එක්ක මුණ ගැහෙමු. 

බයිස්කෝප් අඩවියට ජය !!!

Under the Dome (2013) on IMDb

 

 

FA360BFB805156EEE30D33F7F9D1F4C78EC3118F
D8C4FAA2F9579EB9C19A50FFB70E4ECD3FECE409
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂෙරින් සමාධි ගිනිගේ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Season                      All Episodes                        Next Episode>>

62 thoughts on “Under the Dome [S03 : E03] | අපි කවුරුද? [සිංහල උපසිරැසි සමඟ]

  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • bohoma sthuthi upasirasiyata.jaya wewa !

    Reply
  • thanks again…………….

    Reply
  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • Under The Dome S3 E4 ඇවිල්ලා එකටත් ඉක්මනින් සබ් දෙන්න.
    ඒ වගෙම අලුතෙන් එන සබ් ගැන අපිට ෆොන් එකට ඇලර්ට් එකක් දා ගන්න විදිය ටිකක් මතක් කෙරුවොත් ලොකු උදව්වක්,
    ෂෙරිල් අක්කී ගොඩක් තුතී මී කරන දෙවල්වලට අලුත් සබකින් හමුවෙමු එහෙනම්.

    Reply
  • Under The Dome S3 E4 ඇවිල්ලා එකටත් ඉක්මනින් සබ් දෙන්න.
    ඒ වගෙම අලුතෙන් එන සබ් ගැන අපිට ෆොන් එකට ඇලර්ට් එකක් දා ගන්න විදිය ටිකක් මතක් කෙරුවොත් ලොකු උදව්වක්,
    ෂෙරිල් අක්කී ගොඩක් තුතී මී කරන දෙවල්වලට අලුත් සබකින් හමුවෙමු එහෙනම්.

    Reply
    • මම alerts දාලා තියෙනවා. ඒත් සමහර tv series වල එන්නේ නැහැ.

      Reply
    • Next episode එකත් දෙන්න. Tx.

      Reply
  • ස්තූතියි..

    Reply
  • බොහොම ස්තුතියි….

    Reply
  • නියමයි ෂෙරින් අක්කේ !
    ඔන්න මාත් ගත්තා.
    බොහොම ස්තුතියි සබට !

    Reply
  • මෙගා බයිට් 120 විතර ටොරන්ට් නැද්ද?

    Reply
  • ෂෙරින් සමාධි ගිනිගේ තැන්ක්ස් සබ් එකට

    Reply
  • බොහොම ස්තූතියි ෂෙරින් !!!

    Reply
  • බොහොම ස්තූතියි ෂෙරින් සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ගොඩක් ස්තුතියි සහෝදරි 😀

    Reply
  • ස්තුතියි, ෂෙරින්.. එනකල් මග බලන්නේ අපි ඉන්නේ. ස්තුතියි නැවතත්.

    ජය වේවා!

    Reply
  • thanks akke sub ekata..me kathawa patta pata pata wegena enne dan

    Reply
  • Hammeeeeeeeeeee Akkiyo enakn Hitiye Thankuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu

    Reply
  • බොහොම ස්තුතියි අක්කේ උපසිරසට

    Reply
  • Thank you very much..:-)

    Reply
  • ඔන්න එකත් බයිස්කොප් පිහිටෙන් බැවා..තැන්කියො ගොඩක් බයිස්කොප් අඩවියට.සබ් එකට ගොඩ්ඩක් ස්තුතියොස්…. ජයෙන් ජය පතනවා

    Reply
  • තෑන්ක්ස් සිස් සබට!
    ජයවේවා!

    Reply
  • ගොඩක් ස්තූතියි අක්කේ සබ් එකට..
    කතාව හිතුවේ නැති පැත්තකට යනවා වගේ..
    දිගටම සබ් දෙමු..

    ජය වේවා !!!

    Reply
  • thnx sis sub 1te 😀

    Reply
  • උපසිරසියට තුති…………

    Reply
  • උපසිරසියට බොහොම ස්තුතියි..
    ජය වේවා!!

    Reply
  • thanks…sis…digatama apita sub denna…..ජය වේවා!!

    Reply
  • අප්පේ ගිය සතයේ නම් මහා පිස්සුවක්ම තමා වුනේ..
    කතාව වෙනම පැත්තකට යනවා වගේ..
    එහෙනම් බලමුකෝ නේද ඉස්ස්රරහට..
    උපසිරසියට බොහොම ස්තුතියි..
    ජය වේවා!!

    Reply
  • thank u very much sis.menna gaththa.

    Reply
  • ගොඩක් ස්තුතියි.මගේ ආසම කතාව.

    Reply
  • බොහොම ස්තුතියි අක්කේ උපසිරසට
    මෙන්න ගන්නවා
    ජය!

    Reply
  • Tnx Sis………………..

    Reply
  • “ෂෙරින් ස්තුති………. අපි මේකේ සබ් එක එනකන් හිටියේ එත් ටිකක් පරක්කු උනා නේ…

    Reply
  • තැන්කිව් සිස් 😀

    Reply
  • ela thanks machan ! 😀

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *