අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Strike Back [S02 : E09] | මොකද්ද මේ ලතීෆ්ගේ ආයුධය? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.7/10. From 6 votes.
Please wait...

Strike Back TV SE2-1

අද කොටසේ මයික් හා ස්ටෝන්බ්‍රිජ් ට යන්න තියෙන්නේ  වෛද්‍යවරියක් හොයාගෙන. ඒ ඇය ලතීෆ් හා සම්බන්ධ වෙලා භයානක ආයුධයක් හදනවා. ඒකට මයික් හා සොටෝන්බ්‍රිජ් එක්ක තව විශේෂ පුහුණු බලකායේ කට්ටියක් එක්ක යනවා ඒ බංකරයට. ඒක එසේ මෙසේ එකක් නෙවේ, එක ගස්වලින් හංගලා තියෙනවා.ඒකට කොහෙමෙන් කොහොම හරි ඇතුළු වෙනවා, නමුත් ඇතුලෙදි බෝම්බයක් පිපිරීමෙන් එයාලගේ විශේෂ පුහුණු බලකායේ ඒකට්ටිය මැරෙනවා. මේක පල්හයා තිබිලා ගොඩක් දේචල් ස්කොට් හා මයික් ට හම්බෙනවා. මොනාඩ් ඒ? ඒ අර ලතීෆ්ගේ අයුධයද? ඒක මොන වගේ එකක් ද? ඒ වගේම අන්තිමට ලතීෆ් ව අල්ලගන්න පුලුවන් වෙයිද? ඒවගේම මයික්ගේ ආදරවන්තිය වන කේරි මයික්ව දාලා යනවා. ඇයි ඒ? බලලම ඉන්නකෝ.

අනේ සමාවෙන්න ඕනේ. ලිපිය ගොඩක් ලොකුවට ලියාගන්න ඕනේ කම තිබ්බට ලොකුවට ලිපි ලියන්නයි කතාව සම්පුර්ණ කරන්නයි තියෙන වෙලාව ඇත්තටම නැති තරම. අවුලක් හිතන්න එපා.

එහෙනම් ඊලග කොටස්වලින් හමුවෙමු. ජය..!!

 

 Strike Back (2010– )  on IMDb

 

 

550 MB (5.2 GB) කොපිය මෙතනින් බාගන්න

17577761f89d15f1c6abafec0c1cfaf08d0c71f2
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

        << Previous Episode      All Episodes            Next Episode >>

11 thoughts on “Strike Back [S02 : E09] | මොකද්ද මේ ලතීෆ්ගේ ආයුධය? [සිංහල උපසිරැසි සමඟ]

  • thanks a lot saho sub ekata

    Reply
  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • kisima aulak ne saho……welawata sub eka gena ekata nam bohoma sthuthi……..

    Reply
  • Me dawas deke epi deka thunakma ekathu una. Okkoma balanna one. Thank you.

    Reply
  • speed akanam maru.ediriyatath
    ohomama demu.subata thanks.

    Reply
  • I waiting this. Thank you very much

    Reply
  • ඉක්මනට ඔක්කොම සබ් ටික දෙන එකට බොහොම ස්තූතියි යාලුවා…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *