Thursday, July 2, 2015

අ.පො.ස. උ/පෙළ සංශෝධිත කාලසටහන නිකුත් කෙරේ

අ.පො.ස. උ/පෙළ සංශෝධිත කාලසටහන නිකුත් කෙරේ

2015 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ සංශෝධිත කාලසටහන www.doenets.lk වෙබ් අඩවියේ පළ කර තිබෙන බව ශ්‍රි ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නියමිත පරිදි අගෝස්තු 04 වැනි දා ආරම්භ කර අගෝස්තු 13 වැනි දා දක්වා පැවැත්වෙන අතර අගෝස්තු 17 වැනි දා මහමැතිවරණය පැවැත්වීමෙන් පසු අගෝස්තු 24 වැනි දින නැවත විභාගය ආරම්භ කර සැප්තැම්බර් 8 වැනි දා දක්වා පැවැත්වේ.

kpm

http://sinhala.news.lk/news/sri-lanka/item/12238-2015-07-01-05-26-05

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි