July 2, 2015

අත් 16 දෙවියන්ගේ පරිණාමය

වැඩි ගණනක් සාක්කු
හිස් කරන්නට තැත් කළ බැවින්
අත් කීපයක් වැඩෙන තරමට
අද වෙනකොට පරිණාමව

No comments:

Post a Comment