SHARE

බ ගමනක් යනවිට සිදු කරන වියදම් වල ලදුපත් සියල්ලම ලග තබා නීම ප්‍රයෝගිකව අසීරු කාර්යයක් නේද? එයට කදිම විසදුමක් ගෙන එන්නට Microsoft සමාගම සමත් වෙලා තිබෙනවා. ඒ තමයි මේ Receipt Tracker ඇප් එක. මේ ඇප් එක OCR, එහෙමත් නැත්නම් Optical Character Recognition කියන තාක්ෂණය යොදා ගෙන ඡායාරූප වලින් තොරතුරු ලබාගන්නවා. ඒ විතරක් නෙමෙයි. Microsoft සමාගම පවසනවා, මේ ඇප් එක හරහා වියදම් වර්ගීකරණය කර පහසුවෙන් සමාලෝචනය කර ගැනීමටද, එම තොරතුරු විද්‍යුත් තැපෑල හරහා යැවීමටද හැකියාව තිබෙනවා.


Download Receipt Tracker from Windows Phone Store

Comments

comments

1 COMMENT

LEAVE A REPLY