Windows 10 Mobile build 10149 සමග Call recording තවත් පියවරක් ආසන්නයට

Windows 10 Mobile build 10149 සමග Call recording තවත් පියවරක් ආසන්නයට

14587
1
SHARE

Windows Phone 8.1 වල ඉඳලම Windows Phone වලට අවශ්‍ය කරලා තිබ්බ Feature එකක් තමයි Call Recording කියන්නේ. Software හා Hardware වල තිබූ නොහැකියාවන් කිහිපයක් නිසා Windows 8.1 වලට මේ Feature එක තිබ්බෙ නැහැ.

Windows 10 mobile 10149ට අනුව File Explorer එකෙහි Default Recorded Calls App එකක් තියෙනවා. එම Folder එක අපිට Documents, Downloads, Pictures, Music, Videos සමග ඇති List එකෙන් සොයාගන්න පුළුවන්.

Comments

comments