ඡායාරූප සැකසීමට – Fhotoroom

ඡායාරූප සැකසීමට – Fhotoroom

2794
1
SHARE

Fhotoroom යනු  Windows Mobile Store හි ඉතාමත් ජනප්‍රිය Photo Editing App එකක් වශයෙන් හදුන්වා දිය හැක.මෙමගින් අප ලබා ගන්නා ඡායාරූප සංස්කරණය කිරීමට අවස්තාව  ලැබේ.මෙහි දක්නට ලැබෙන විශේෂය නම් විවිධ Effect අවශය ආකාරයට ගැලපෙන  අයුරින් සකසා ගත  හැකිවන පරිදි Fhotoroom Developers ලා කටයුතු යොදා  ඇත.22 MP  ධාරිතා වකින් යුත්  Photo එකක් වුවද  Edit  කිරීමට අවස්තාව  ලැබේ. Custome Design 28 කින්ද, Frames 26 කින්ද  මෙය සමන්විතය.

Fhotoroom App එකෙහි Screenshot  කීහිපයක් පහළින්

30be86b0-42e5-4675-9e4c-72220efba994

ac352082-2dac-4864-8751-b157352b58cb

 

Fhotoroom APP එකෙහි Video එක පහළින් බලන්න

Fhotoroom for Windows Phone

dsd

Comments

comments

1 COMMENT

LEAVE A REPLY