සාමුප්‍රදායික පුස්තකාල පද්ධතිය නවීකරණය කරමු

ඔබගේ පාසලේ පුස්තකාල පද්ධතිය නවීකරණය කර ගන්න නැතිනම් පරිගණක අධාරක පද්ධතියක් ලෙස දියුණු කර ගන්න තියෙන අපූරු මෘදුකාංගයක් තමයි මේ.

මෘදුකාංගය භාගත කර ගන්න
http://koha-community.org/
http://www.koha.org/main.asp?page=1030
 

නිදහස් මෘදුකාංග කාණ්ඩයේ මෘදුකාංගයක් වන මේ පිළිබදව හදුනාගන්න පහත වීඩියෝව බලන්න.












3 comments:

tech සයුර (Rohan Dhananjaya) said...

මමත් ලිව්වා අපේ ඉස්කෝලෙට Database Manage කරන්න පුලුවන් සොෆ්ට්වෙයා එකක් VB වලින්...

saman's blog said...

හරිම සංතෝසයි. කොහෙමද ඒක ඔබ බෙදා හරින්නේ. නොමිලයේ ද මුදලට ද. විස්තර දන්වන්න. මේ ගැන උනන්දුවන අය ගොඩක් ඉන්නවා

tech සයුර (Rohan Dhananjaya) said...

මුදලට විකුණන්න නම් කිසිම බලා පොරොත්තුවක් නෑ...නොමිලේම තමයි.. පොඩි පොඩි දෝෂ වගයක් තියෙනවා. ඒවා නිරාකරණය කරපු ගමන් කියන්නම්. දැනටමත් මේක අපේ ඉස්කෝලෙ වැඩ කරනවා! මේ මගේ බ්ලොග් එක..
http://techsayura.blogspot.com/