Sub එක්ක Film බලන්න පට්ට භාණ්ඩයක්....

Sub එක්ක Film බලමු..


මෙන්න පට්ට Software එකක්. ඔයාලා උපසිරැසි නැති චිත්‍රපටි බලලා ඇතිනෙ. කිසිම ගතියක් නැහැ නේද?

එහෙම නැත්තම් Google එකේ search කර කර දුක් විදින්න එපැයි. දැන් එහෙම වෙන්න ඕනෙ නැහැ. ඒකට තියෙනවා හොද විසදුමක්.

ඒතමයි s player. මේක free version එකක්. ඒක නිසා crack කිරිලි මුකුත්ම ඕනේ නැහැ.

අපිට තියෙන්නෙ film එක මේකෙන් open කරන්න විතරයි. ඊට පස්සෙ මේකෙන් නිකන්ම උපසිරැසි ටික ඩවුන්ලෝඩ් කර ගන්නවා.

තවත් මොකටද විකාර කියව කියවා කාලෙ කන්නෙ මෙන්න බාගන්න.

Previous
Next Post »

2 comments (අදහස්)

Click here for comments (අදහස්)
Anonymous
admin
June 13, 2015 at 8:24 PM ×

පට්ට ගැහිච්ච සොෆ්ට්වයා මොකටද ඩො

Reply
avatar
Mr Elite_x
admin
June 13, 2015 at 9:06 PM ×

මොකද යකෝ නමක් නැතුව වැඩිය කෑ ගහන්නෙ?
පුළුවන් නම් වරෙන් Real එකෙන්...

Reply
avatar


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon