June 9, 2015

මැට්ටි..

දාල යනවා කිය කියා
හැමදාම ළඟින් ඉඳලා
දවසක
කියන්නෙම නැතිව
ගියා නේද?
මැට්ටි

2 comments:

  1. දාල ගිය එකට වඩා දුකයි
    එකට උන්නු කාලෙ කරපුව මතක් වෙනකොට

    ReplyDelete
  2. ඒක නම් ඇත්ත බටපොළයෝ

    ReplyDelete