Naach Meri Jaan Sinhala Lyrics | ABCD 2 - 2015

Singers: Rimi Nique, Siddharth Basrur, Shalmali Kholgade, Benny Dayal
Lyrics: Rimi Nique, Mayur Puri
Music: Sachin-Jigar
Sinhala Lyrics by: එල්. සී. ද මැල්







මෙම ගීතයේ ස්පාඤ්ඤ භාෂාවෙහි එන කොටස් ද අඩංගු වේ.

Sau dafa dil sambhaala
Sau dafa dil gayaa
Bhoole hum to jahaan ko
Yaar jo mil gaya

සිය වාරයක් මම මගේ හදවත පාලනය කරගත්තෙමි,
සිය වාරයක් මට එය අහිමි වුණෙමි,
මට මුළු ලොවම අමතක වුණෙමි,
මම මගේ ආදරය සොයා ගත් විට..

Main hoon aur tu hai
Dil ka rasta, dil ke through hai
Par ye feeling thoDi new hai, jaan le
Main hoon aur tu hai
Poochhta kyun, 'what to do' hai
Mastiyaan to ab shuru hai, naach le

මම ඉන්නවා ඔබ ඉන්නවානම්,
හදවතට පාර හදවත අතරෙයි,
නමුදු මේ හැගීම ටිකක් දැන්, එය දන්නවා..
මම ඉන්නවා ඔබ ඉන්නවානම්,
ඇයි ඔබ කළ යුතු දේ අහන්නේ,
දැන් විනෝදය පටන්ගන්නවා, එය දන්නවා.

O-o-O-o-O naach meri jaan naa sun, 
O-o-O-o-O naach meri jaan naach..
O-o-O-o-O naach meri jaan naa sun, 
O-o-O-o-O naach meri jaan naach..
Ho ke bindaas
NNaach meri jaan naa sun, 
O-o-O-o-O naach meri jaan naach..

නටන්න මගේ ආදරය, කාටත් ඇහුම්කන් දෙන්න එපා,
නටන්න මගේ ආදරය, නටන්න..
කරදර වලින් නිදහස් වෙන්න,
නටන්න මගේ ආදරය, නටන්න..

nosotros party, to y party to asta que sal as hono
vamos a la casa
vamos a la fiesta

(ස්පාඤ්ඤ භාෂාවෙන් පැහැදිළි කිරීම)
දැන් ගෙදර යමු,
දැන් යමු සාදයට..

Tu kare jo main karoon
To sharm hai kis baat ki
Ho subah to bhool ja
Ye shart hai is raat ki

ඔයා කරන්නේ මම කරන දේමනම්,
ලැජ්ජා දැනෙන්න තරම් එය මොකක්ද..
ඒ උදේනම්, ඒක ගැන අමතක කරන්න,
මේ ඔට්ටුව රෑ තනිවෙන්නයි..

Dekha hai suna hai
Aaj ka jo maamla hai
Maamla ye raaz ka hai, jaan le

මම දැකලා තියෙනවා සහ අහලා තියෙනවා,
මොකක්ද අද කථාව,
‍මේ රහස්ය ය කාරණයක්, එය දන්නවා..

Main hoon aur tu hai
Poochhta kyun, 'what to do?' hai
Mastiyaan to ab shuru hai, naach le

to mario, ese!
te barrio, ese!
no tica, do ese!
ese mamacita!

මාරියෝට, ඒ!
ඔබගේ අසල්වැසියා, ඒ,
ටිකාට නොවේ, ඒ දෙකකි,
ඒ, අම්මා!

Euphoria colors everywhere 
We’re in a maze oh i find you
It's an explosion of love 
Happiness and we are dancing
Masquerades love for life
We move like nobody’s watching 
Life went on like indeed
This is what we are feeling
We come alive destiny
Just listen to the beat and groove

O-o-O-o-O, naach meri jaan naa sun, 
O yo yo yo yo yo
Ho ke bindaas
Naach meri jaan naa sun, 
O-o-O-o-O naach meri jaan naach


ABCD 2 - 2015 All songs audio