ඉසුරු ලිනක්ස් තුල වින්ඩෝස් වල පමණක් භාවිත කල හැකි  mmlogic මෘදුකාංගය ස්ථාපනය කිරීම

mmlogic කියන්නේ ද්වාරවල භාවිතය පිළිබදව විමසා බැලිය හැකි වින්ඩෝස් වල දී භාවිතා වන මෘදුකාංගයක්. ලිනක්ස් වල භාවිත කල හැකි මෙවැනි බොහෝ මෘදුකාංගද පවතින අතර මෙහි දී අප සලකා බලනුයේ මෙම වින්ඩෝස් වල දී භාවිත වන මෘදුකාංගය ලිනකස් තුල ස්ථාපනය කර ගන්නේ කෙසේ දැයි විමසා බැලීමටයි.

මුලින්ම භාගත කර ගත් මෘදුකාංග ගොනුව විවෘත කර ගන්න.



දෙවනුව එම මෘදුකාංග ගොනුවේ ඇති .exe ගොනුව මත right click කර open with wine යන විධානය තෝරා ගන්න.

අනතුරුව වින්ඩෝස් වල දී මෙන් ලැබෙන setup wizard එක අනුගමනය කරන්න.






setup wizard එක finish කර dash එක මත ක්ලික් කර brows C Drive යන්න තෝරා ගන්න.


අනතුරුව එහි ඇති program ගොනුවෙන් මෘදුකාංගය තෝරා ගෙන ධාවනය කරන්න. පහත දැක්වෙනුයේ එසේ විවෘත කර ගත් මෘදුකාංගයේ කළ නිර්මාණයක්. 


Wine මෘදුකාංගය පිළිබද වැඩි විස්තර සදහා ...... https://www.winehq.org/

මේ පිළිබදව වැඩි විස්තර අවශ්‍ය නම් පහත වීඩියෝව බලන්න.

No comments: