If You Hold My Hand Sinhala Lyrics | ABCD 2 - 2015




Singer: Benny Dayal
Lyrics: Mayur Puri
Music: Sachin-Jigar
Sinhala Lyrics by: Tharaka Nuwan












Tumko chu le jo hawa use choona chaahun main
I don’t wanna go wanna make castles in the sand
Tu jo sang chale naa honge tanha raaste
I’m gonna love you like no one ever can
Ke kab tak main rahoon akele
You know i need you by my side
Ke kab tak main jeeyun akele
That one thing i have realize

ඔබව ස්පර්ශ කරනා වාතය මටද ස්පර්ශ කරන්න ආසයි...
මට ඕන නැහැ වැලි මාලිගා හදන්න යන්න...
ඔබ මා සමග සිටී නම් කිසිදු පසුතැවීමක් නොවනු ඇත...
මම ඔබට ආදරය කරන්න යන්නේ මෙතෙක් කිසිවෙකු නොකළ ආකාරයට...
මම කොතරම් කල් තනියම ජීවත් වෙන්නද...
ඔබ දන්නවා නේද මට ඔබව මගේ ළඟ තියාගන්න ඕන...
මම කොතරම් කල් තනියම ජීවත් වෙන්නද...
ඒ දෙය පමණයි මගේ ඔලුවේ තියෙන්නේ

If you hold my hand
Badal jayegi meri duniya
If you hold my hand
Toh miljayegi sabhi khushiyan
If you hold my hand
Nikhar jayegi meri duniya
If you hold my hand
Oo baby i will never let you go

ඔබ මගේ අතින් අල්ලා ගත්තොත්...
වෙනස් වෙයි මගේ මුළු ලෝකයම...
ඔබ මගේ අතින් අල්ලා ගත්තොත්...
මට හිමිවෙයි සෑම සතුටක්ම...
ඔබ මගේ අතින් අල්ලා ගත්තොත්...
වැඩි දියුණු වෙයි මගේ මුළු ලෝකයම...
ඔබ මගේ අතින් අල්ලා ගත්තොත්...
ඕ පැටියෝ මම ඔයාට කවදාවත් යන්න දෙන්නේ නෑ...

Oo you calling out for me
You calling out for me
Oo you got me on my knees on my knees
You calling out for me
You calling out for me
Oo you got me on my knees for life

ඕ....ඔබ මා වෙත බෙරිහන් දෙනවා...
මා වෙත බෙරිහන් දෙනවා.
ඕ...ඔබ මාවෙත දණින් වැටෙනවා, දණින් වැටෙනවා
ඕ....ඔබ මා වෙත බෙරිහන් දෙනවා...
මා වෙත බෙරිහන් දෙනවා
ඕ....ඔබ මාවෙත දණින් වැටෙනවා ජීවිතය වෙනුවෙන්

Hey mujhko mill jaao jo tum toh
Tumko saraankhoon pe rakh lunga main
Baby i’ll be there for you forever
Kehta aaya hoon mein time and again

Mujhko mill jaao jo tum toh
Tumko saraankhoon pe rakh lunga main
Baby i’ll be there for you forever
Kehta aaya hoon mein time and again

Ho tu jaane na ye how i need you
Like a bird that’s looking for the sky
Main jaanu tere bin main kya hoon
Oo baby i’m just another guy

හේයි.. ඔබට මාව තේරුම් ගන්න පුළුවන් නම්...
මම ඔබව සියල්ලට ඉහලින් තබන්නම්...
පැටියෝ මම සදහටම ඔබගේ වෙන්නම්...
මම මෙයමයි කියන්නේ නැවත නැවතත්...

හේයි.. ඔබට මාව තේරුම් ගන්න පුළුවන් නම්...
මම ඔබව සියල්ලට ඉහලින් තබන්නම්...
පැටියෝ මම සදහටම ඔබගේ වෙන්නම්...
මම මෙයමයි කියන්නේ නැවත නැවතත්...

ඔබ දන්නවද මට ඔබව කොතරම් අවශ්‍යද කියා...
හරියට කුරුල්ලෙක් අහසක් සොයනවා වගේ...
මම දන්නවා ඔබ නොමැතිව කුමක් වේවිද කියා...
ඕ..පැටියෝ මම තවත් එක් කෙනෙක් විතරයි

If you hold my hand
Badal jayegi meri duniya
If you hold my hand
Toh miljayegi sabhi khushiyan
If you hold my hand
Nikhar jayegi meri duniya
If you hold my hand
Oo baby i will never let you go

ඔබ මගේ අතින් අල්ලා ගත්තොත්...
වෙනස් වෙයි මගේ මුළු ලෝකයම...
ඔබ මගේ අතින් අල්ලා ගත්තොත්...
මට හිමිවෙයි සෑම සතුටක්ම...
ඔබ මගේ අතින් අල්ලා ගත්තොත්...
වැඩි දියුණු වෙයි මගේ මුළු ලෝකයම...
ඔබ මගේ අතින් අල්ලා ගත්තොත්...
ඕ පැටියෝ මම ඔයාට කවදාවත් යන්න දෙන්නේ නෑ...

Oo you calling out for me
You calling out for me
Oo you got me on my knees on my knees
You calling out for me
You calling out for me
Oo you got me on my knees for life

ඕ....ඔබ මා වෙත බෙරිහන් දෙනවා...
මා වෙත බෙරිහන් දෙනවා
ඕ...ඔබ මාවෙත දණින් වැටෙනවා, දණින් වැටෙනවා
ඕ....ඔබ මා වෙත බෙරිහන් දෙනවා..
මා වෙත බෙරිහන් දෙනවා
ඕ....ඔබ මාවෙත දණින් වැටෙනවා ජීවිතය වෙනුවෙන්...


ABCD 2 - 2015 All songs audio