HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

මෙන්න ඔබට ජීවිතය ‘ලේසි කරන ඊසි වැඩ’ - Life Hacks!

ෂූ ලේස් එකට සුටුස් ගාලා ගැටය දමන්න ඉගෙන ගන්න! යන අපේ සටහන පළ වුණාට පස්සෙ ඒවාගේ තව ඒවා නැද්ද කියලා බොහොම දෙනෙකු ප‍්‍රශ්න කළා. ඒක අප ගෙනාවේ ‘රශියන් ලයිෆ් හැකර්’ කියන වෙබ් අඩවියෙන්. ජීවිතය ‘ලේසි කරන ඊසි වැඩ’ නැත්නම් ඔවුන් කියන විදියට ‘ලයිෆ් හැක්ස්’ මගින් ඔබට එදිනෙදා කටයුතු පහසු කර ගන්න පුළුවන්. දැන් යූටියුබ් එකෙන් ඒ වගේ තවත් වැඩසටහන් ඔබට නරඹන්න පුළුවන්. මේ එහි පළ වූ තවත් එවැනි එක් වැඩ සටහනක්. නම් කරලා තියෙන්නේ ‘ඔබේ ජීවිතය වෙනස් කළ හැකි නව ක‍්‍රම 10ක්’ (10 New Life Hacks That Will Change Your Life) කියලයි. ඒක බලලම ඒ මොනවද කියලා ඉගෙන ගන්න!

10 New Life Hacks That Will Change Your Life


More Videos...
7 Money Saving Life Hacks You Should Know


Post a Comment

0 Comments