Joganiyan Sinhala Lyrics | Tevar - 2015


Singer: Shruti Haasan
Lyrics: Kausar Munir
Music: Sajid-Wajid
Sinhala Lyrics by: Yasmika Saubhagya









* මෙම ගීතය Shruti Haasan නම් ජනප්‍රිය ගායිකාව විසින් ගායනා කරන ලද මියුරු ගීතයකි. 

Paari Paari Honthon Pe Na Jaane Kaise
Dhaani Dhaani Muskurahaton Ke Phool 
Khilne Lage, Mann Hi Mann…
Khaari Khaari, Hatheliyon Pe Jaane Kaise
Pyari Pyari, Rangreliyon Ki Dhoop 
Sajne Lagi, Tan Badan…

කවුරු දනී ද මාගේ දෙතොළඟ ජල බඳිති නලියන සැටි
කවුරු දනී ද ළා කොළ පැහැ මල්
මා හද තුළ විකසිත වන සැටි
කවුරු දනී ද ලවණ තැවරුණු මා අත්ල මතට
කොපමණ නම් සොඳුරු හිරු කිරණක් කඩා හැලී
මාගේ ශරීරය කෙසේ නම් වර්ණාන්විත කරාවිද කියා

Hui Main Teri Joganiyan, Joganiyan
Tu Jogi Teri Joganiyan, Main Joganiyan
Ab Chaahe Mohe Rang Laga
Piya Ji Mohe Ang Laga
Hui Main Teri Joganiyan, Joganiyan
Tu Jogi Teri Joganiyan, Main Joganiyan

මා නුඹේ හිමිකාරිය වූවා
නුඹ මාගේ සදාතනික ආදරය වූවා, මා නුඹේ හිමිකාරිය වූවා
දැනෙනවා නම් මා වර්ණාන්විත කරන්න
කැමතියි නම් මා ස්පර්ශ කරන්න
මා නුඹේ හිමිකාරිය වූවා
නුඹ මාගේ සදාතනික ආදරය වූවා, මා නුඹේ හිමිකාරිය වූවා

Jab Se Mili Baahein Teri
Mujh Se Mili Raahein Meri
Jab Se Mili Baahein Teri
Mujh Se Mili Raahein Meri
Chhat Pe Teri Jaag Ke
Mujh Se Mili Subahein Meri
Ab Chaahe Tu Raatein Jala
Ab Chaahe Tu Raatein Bujha

නුඹේ පහස මත වැළඳුනු දා සිට
මට මාගේ දෛවය හමුවූවා
නුඹේ පහස මත වැළඳුනු දා සිට
මට මාගේ දෛවය හමුවූවා
නුඹේ සෙවන මත නිඳාගත් පසු
මා නියම උදෑසණක අවදි වූවා
කැමතියි නම් නින්ඳ නැමැති ගින්න අවුලුවන්න
නැතිනම් ඒවා (නින්ඳ) නිවා දමන්න

Hui Main Teri Joganiyan, Joganiyan
Tu Jogi Teri Joganiyan, Main Joganiyan

මා නුඹේ හිමිකාරිය වූවා
නුඹ මාගේ සදාතනික ආදරය වූවා, මා නුඹේ හිමිකාරිය වූවා

Neeme Neeme Nainon Mein Na Jaane Kaise
Meethe Meethe Chaahaton Ke Chhinte
Have started falling, in my own imagination
Neeli Neeli Baarishon Ki Boondein
Aaj Tarne Lage, Tan Badan

කවුරු දනී ද මාගේ වියලී ගිය දෙනෙත් වලින්
කොපමණ නම් ආදරයේ සුන්ඳර කඳුළු කැට
මා හදවත තුලින් කඩා හැලේ ද කියලා
කවුරු දනී ද මේ සිහින මන්ඳාකිනිය තුළ කඩාහැලුණු
නිල් පැහැති වැසි බිඳිති වලින්
මා ශරීරය කොපමණ නම් තෙමී ගියා ද කියා

Hui Main Teri Joganiyan, Joganiyan
Tu Jogi Teri Joganiyan, Main Joganiyan

මා නුඹේ හිමිකාරිය වූවා
නුඹ මාගේ සදාතනික ආදරය වූවා, මා නුඹේ හිමිකාරිය වූවා


Full song audio