Nikita [S03 : E06] |අමන්දාගේ සැලසුම් [සිංහල උපසිරසි සමඟ]
පසුගිය කතාවේදී ඇලෙක්සි මාර්කෝව් අල්ලන සිද්ධිය තිබුනේ. ඇමරිකාවේ ජනාධිපති හමුවෙන්න කියලා එයා ආපු අතරේ ඩිවිශන් වලින් ධවල මන්දිරය ඇතුලට රිංගලා ඉවර වෙලා ඇලෙක්සි මාර්කෝව් පැහැරගන්න. හැබැයි ඒ වෙනුවට මයිකල්ට තමයි නැනෝ වෙස්මුහුණක් දාගෙන ඇලෙක්සි මාර්කෝව් වෙනුවට රඟපාන්න සිද්ධ වුනේ. කොහොමහරි මාර්කෝව්ගේ මරණය සිද්ධ කරලා සති කිහිපයකට පස්සේ මයිකල් ආපහු ඩිවිශන් වලට ආවා. ඒ වගේම ඒ මෙහෙයුම අතරතුරදී රයන්ට සිද්ධවුනා ජනාධිපතිට එයාලා හොයාගත්තු සැකිලි යතුරත් බාර දෙන්න. ඒ වගේම තමයි බර්ක්ඕෆ් විසින් දැනගත්තා ඩිවිශන් ඇතුලේ අමන්දාට තොරතුරු සපයන ඔත්තුකාරයෙක් ඉන්නවා කියලා.
අද කතාවේ බර්ක්ඕෆ් ඔත්තුකාරයා අල්ලන වැඩේ කරගෙන යන්නේ සොන්යා එක්ක එකට එකතු වෙලා. මේ අතරේ නිකීටා මයිකල් එක්ක එකතු වෙලා සයිරස් කියලා ඩිවිශන් ආයුධ වෙලෙන්දෙක් පස්සේ යනවා. මිනිහා පොඩ්ඩක් ෆන් පොරක්. 🙂 කොහොමහරි මෙයාගේ මාර්ගයෙන් තමයි නිකීටා අමන්දාව හොයාගන්න හදන්නේ. ඒ වගේම තමයි මෙයා Sideswipe කියලා උපකරණයක් ඊජිප්තු ජනාධිපති අතින් මිලදීගෙන ඒක ආරි ටසරොව්ට විකුණන්න තමයි හදන්නේ. මේ මාර්ගයෙන් නිකීටා හැමෝම එක්ක එකතු වෙලා අමන්දාගේ පස්සෙන් එලවනවා.
අපි බලමු නේද කට්ටියගේ මෙහෙයුම සාර්ථක වේවිද කියලා. ඒ වගේම බර්ක්ඕෆ්ට ඩිවිශන් වල ඔත්තුකාරයා හොයාගන්න පුළුවන් වේවිද කියලත් බලමු. මීලඟ උපසිරැසියෙන් හමුවෙන බලාපොරොත්තුවෙන්, මම අදට සමුගන්නම්.
ආයු – බෝ – වේවා !!!
3907 downloads
thanks saho………
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා… බොහෝම ස්තුතියි සබට…
බොහොම ස්තූතියි ප්රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks a lot
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
thx mcn…!
ස්තුතියි මචන්…ඔබේ මහන්සියට කමෙන්ට් එකකින් උපහාරය………
niayamai…onna sub gaththa,,,thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa…
Thanks Praneeth saho……