අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Penny Dreadful [S02 : E04] | දිව්‍යමය ස්ථාන වල ඇති දුෂ්ට ආත්මයන්… (+18) [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Penny Dreadful 3

කොහොමද යාළුවනේ? මෙන්න “Penny Dreadful” දෙවන කතා මාලාවේ තුන්වැනි කතාංගයත් ඔයාලට අරගෙන ආවා. අද කථාවත් මට ඉක්මන්ටම ඉවර කරගන්න ලැබුණත් දෙන්න පරක්කු වුණ එක ගැන ඔයාලා කණගාටු වෙන්න එපා. හරි එහෙනම් අද වැඩි කතාවක් නැතුවම අපි ගියසතියේ කතාව පැත්තට යමුකෝ.

ගිය සතියේ ඔයාලට දැනගන්න ලැබුණා, වැනෙස්සට පුරාණ යක්ෂයින්ගේ භාෂාව කතා කරන්න පුළුවන් වුණේ කොහොමද කියලා. ඒ සඳහා මඟ පෙන්නුව කාන්තාව තමයි “Cut Wife” කියන්නේ. ඒ වෙන කවුරුවත් නෙමෙයි අයිවන් පෝල් කියන මායාකාරියගේ සහෝදරිය. අපිට මේ කාන්තාවගේ ඇත්ත නම “ජෝන් ක්ලේටන්” කියලා අවසානයේ දැනගන්න ලැබුණා. වැනෙස්සාට තම ජීවිතයේ මුහුණපෑමට සිදුවන අනේකවිධ අනතුරු වලට වගේම ඇගේ පසුපස හඹායන නපුරු බලවේග වලින් බේරීම සඳහා Cut wife ගෙන් ඇය උපදෙස් ලබාගත්ත ආකාරය අපිට බලාගන්න පුළුවන් වුණා. කොහොමහරි මේ කාන්තාවට වැඩි කාලයක් ජීවත් වෙන්න ලැබුණේ නෑ. වැනෙස්සාට අත්විඳින්නට සිදුවූ අවාසනාවන්ත ඉරණම ඔයාලා කතාව අවසානයේ දැකගන්න ඇති.

එහෙනම් අද කතාව ගලාගෙන යන්නේ කොහොමද කියලා බලමු. පුරාවිද්‍යා ආචාර්‍ය මිස්ටර් ලයිල් තවදුරටත් “වර්බිස් ඩයබ්ලෝ” හෙවත් යක්ෂයාගේ භාෂාව පිළිබඳව තොරතුරු හොයාගෙන යන අතරේ එය වැනෙස්සාට බලපාන ආකාරය හෙළිදරවු වන්නේ කොහොමද? අවන්හලේ සිදුවුණ සිදුවීමේදි ජීවිතය බේරාගත් පුද්ගලයාගෙන්, ඉන්ස්පෙක්ටර් රස්ක් අහන්නේ මොනවගේ දේවල්ද? මේ අතර ඊතන් වෙත තවදුරටත් සමීපවෙන්නට උත්සහ කරන්නේ කවුද? ඇන්ජලික් සහ මිස්ටර් ග්‍රේගේ සම්බන්ධයට මොකද වෙන්නේ? අවසානයේ සර් මැල්කම්ගේ මන්දිරය තුළ සිද්ධ වෙන භයානක දේ මොකද්ද? අදත් කථාවත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. එහෙනම්, ලබන සතියේ නැවතත් මුණගැහෙනකම් ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම ජයෙන් ජයම වේවා…!

Penny Dreadful (2014– ) on IMDb

 

 

157 MB කොපිය මෙතනින් බාගන්න

70feb868d717149efdfd6171155b046f991c9760

254 MB කොපිය මෙතනින් බාගන්න

653c289bfc7832585dd63a0e99152771499b84e6
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු නුවන්” හා “ප්‍රදීප් මධුසංඛ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                   All Episodes                        Next Episode >>

9 thoughts on “Penny Dreadful [S02 : E04] | දිව්‍යමය ස්ථාන වල ඇති දුෂ්ට ආත්මයන්… (+18) [සිංහල උපසිරැසි සමඟ]

  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • බොහොම ස්තූතියි සහෝලා දෙන්නටම සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • තෑන්ක්ස් සහෝලා!ජය වේවා!

    Reply
  • බොහොම ස්තුතියි උපසිරසියට…..තවත් උපසිරසියක් සමග හමුවෙමු…..

    Reply
  • බොහොම ස්තුතියි සහෝලා වෙන මහන්සියට, බලන කට්ටිය මිට වඩා සහෝදරයෝ දෙන්නට සැලකුවොත් හොදයි නේ.
    වැඩේ මග නවත්තන්නෙ නැතුව කරගෙන යමු.
    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
    ජය වේවා. ! 😀

    Reply
  • Ela Machanla………….Thanks…………..

    Reply
  • yes yes yes …. adanam man 1st… thanks brooo/////

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *