Cortana දැන් OneDrive Windows Phone Appඑක සමඟ

Cortana දැන් OneDrive Windows Phone Appඑක සමඟ

18556
2
SHARE

OneDrive වල නවතම Update එකනම් විශේෂ Update එකක්.මොකද නවතම OneDrive Version එකත් සමග OneDrive හි Search කිරීම සඳහා Cortana එකතුවෙලා තිබීම.

සාමාන්‍යයෙන් නම් අපි OneDrive එකේ යමක් හොයාගන්නේ ඒකේ තියෙන Search Box එක මගින්.ඒත් දැන් Cortana මගින් අපිට පුළුවන් වාචිකව ලබාදෙන උපදෙස් අනුව Search කරන්න.

මේ වගේ අවස්ථාවක් බලමු,අපිට ඕනෙ අන්තිම නිවාඩුවේදී අපි හවායි වලදි ගත්ත ඉර බැහැගෙන යන Photo එකක් හොයාගන්න.මේ වගේ අවස්ථාවකදී අපිට Cortana සඳහා මේ විදිහට  “OneDrive Search for Hawaii sunset photos” විදිහට උපදෙස් දීලා අවශ්‍යකරන Photos හොයාගන්න පුළුවන්.

ඒ වගේම අපි හිතමු PDF File ගොඩක් තියෙන තැනක එක් වචන කණ්ඩයක් ඇතුලත් File එක හොයාගන්නත් අපිට මේ මගින් පුළුවන්.

මෙතනින් ගිහින් ඔයාගේ Windows Phone එකේ තියෙන OneDrive App එක Update කරගන්න.

Comments

comments

2 COMMENTS

LEAVE A REPLY