Satakli Sinhala Lyrics | Happy New Year - 2014

Singer: Sukhwinder Singh
Music:  Vishal & Shekhar
Lyrics: Irshad Kamil
Sinhala Lyrics by: Yasmika Saubhagya

Radhe Radhe Bolo Jai Kanhaiya Lal Ki 
සැරද රාධා හා ක්‍රිෂ්ණු දෙවියනි!
(ඉන්දියානු පුරාවෘත්තයට අනුව ක්‍රිෂ්ණු දෙවියන් හා රාධා යනු ප්‍රේමවන්තයින් වේ.
එමෙන්ම ඔවුන් දෙදෙනා බැතිමතුන්ගේ වන්ඳනාවටද යටත්ය.)

Ek Baari Milni Thi Mili Ek Baari

Zindagi Hai Jaise Koi Ladki Kanwaari
Pati Hi Na Yaaron Badi Line Maari
Ab Lag Raha Hai Ye Ladki Atakli

මට එක වරක් ගන්න වුවමනා වූවා, මා එය ලබා ගත්තා

ජීවිතය යනු විවාහ නොවුනු ස්ත්‍රියක් බඳුය
මම ඇයව (ජීවිතය) කොපමණ උත්සහ කළද සනසන්නට නොහැකි වුණි
දැන් පෙනෙන්නේ ඇය මාගේ මනසේ සිර වී ඇති ලෙසිනි

Satakli Re Satakli Ho Thodi Satakli

Badle Jo Kismet Ke Ye Taare
Satakli Re Satakli, Sakal Akal Satakli
Waah Waah Ji, Waah Waah Ji, Waah Waah Re

මම තරමක් උමතුව ඇත

දෛවයේ තාරකාවන් වෙනස් වූවා සේ
මම තරමක් උමතුව ඇත, මා පෙනුමද මොළයද උමතුව ඇත
කියන්න පුදුමයි එය!

Satakli Re Satakli Ho Thodi Satakli

Badle Jo Kismet Ke Ye Taare
Satakli Re Satakli, Sakal Akal Satakli
Waah Waah Ji, Waah Waah Ji, Waah Waah Re

මම තරමක් උමතුව ඇත

දෛවයේ තාරකාවන් වෙනස් වූවා සේ
මම තරමක් උමතුව ඇත, මා පෙනුමද මොළයද උමතුව ඇත
කියන්න පුදුමයි එය!

Radhe Radhe Bolo Jai Kanhaiya Lal Ki 

සැරද රාධා හා ක්‍රිෂ්ණු දෙවියනි!

Hai Seedhi Saadi

Ho Jaane Dilon Ka Yeh Sauda Parakhna
Arre Ye… Hui Apni
Arre Jaise Jee Mein Aaye Jeele Tarasna Na Na Na…
Pehle Thi Khwaab Si, Urdu Kitab Si
Mushqil Jawaab Si, Mehngi Sharaab Si
Ek Ghoont Mein Hi Yeh Saari Gatak Li…
Ho… Satak Satak Satak Satak...

මෙම ජීවිතය කියන්න සරළයි

හදවතක වටිනාකම දනී එය
දැන් එය මාගේයි
ලද දෙයින් සතුටු වන්න, ඕනම දෙයකට ආශා නොකරන්න
පෙර එය සිහිනයක් වාගේය, උර්දු පොතක් මෙන්
අමාරු පැනයක් මෙන්, මිල අධික මධ්‍යාසාරයක් මෙන්
නමුත් එක හුස්මට මා ඒ සියල්ල ගිල දැමුවා
උමතුවකි, උමතුවකි, උමතුවකි

Satakli Re Satakli Ho Thodi Satakli

Badle Jo Kismet Ke Ye Taare
Satakli Re Satakli, Sakal Akal Satakli
Waah Waah Ji, Waah Waah Ji, Waah Waah Re

මම තරමක් උමතුව ඇත

දෛවයේ තාරකාවන් වෙනස් වූවා සේ
මම තරමක් උමතුව ඇත, මා පෙනුමද මොළයද උමතුව ඇත
කියන්න පුදුමයි එය!

Satakli Re Satakli Ho Thodi Satakli

Badle Jo Kismet Ke Ye Taare
Satakli Re Satakli, Sakal Akal Satakli
Waah Waah Ji, Waah Waah Ji, Waah Waah Re

මම තරමක් උමතුව ඇත

දෛවයේ තාරකාවන් වෙනස් වූවා සේ
මම තරමක් උමතුව ඇත, මා පෙනුමද මොළයද උමතුව ඇත
කියන්න පුදුමයි එය!

Aadhi Aadhi Mitti Hai, Baaki Hai Karaari

Zindagi Hai Jaise Koi Ladki Kanwaari
Wo Pati Hi Na Yaaron, Ho Badi Line Maari
Ho Ab Lag Raha Hai Ye Ladki Atakli

එහි (ජීවිතයේ) භාගයක්ම පැණිරස වන අතර ඉතිරිය ක්‍රිස්පි වලින් පිරී ඇත

ජීවිතය යනු විවාහ නොවුනු ස්ත්‍රියක් මෙනි