පරිගණක තිරය මත රිය පැදවීම.

පරිගණක තිරය මත රිය පැදවීම.


ඔන්න මම අද ඔයාලට දෙන්න යන්නේ පොඩි Gadget එකක් මේකෙන් ඔයාලට වැඩි ප්‍රයෝජනයක් නෑ කියලා හිතෙන්නත් පුලුවන් ඒත් මේක දාලා බලන්න විනෝදෙට කරලා බලන්න හොදයි.


මේකයි මේ Gadget එක මේක install කරගත්තාහාම screen එකට එනවා පොඩි කාර් එකක්. මේක ඉතින් arrow keys වලින් screen එකේ එහාට මෙහාට එලවන්න පුලුවන් පාට මාරු කරගන්න, දොරවල් අරින්න, ලයිට් දාන්න වගේ තව ගොඩක් ඒවා තියනවා ඔය කාර් එකේ. ඉතින් ඕක ගැන මම කියලා වැඩක් නෑ ඔයාලට පුලුවන් පහල දීලා තියන link එකෙන් ගිහින් download කරගෙනම බලන්න.




පුළුවන් නම් FB පේජ් එකටත් Like එකක් දාගෙනම යන්න.

අපේ බ්ලොග් එක view වෙන්න ගොඩක් වෙලා යනවනම් ඒකත් Comment එකකින් කියන්න.

මූලාශ්‍රය - SOFTWARE සරලව
Previous
Next Post »

3 comments (අදහස්)

Click here for comments (අදහස්)
May 30, 2015 at 10:08 PM × This comment has been removed by a blog administrator.
avatar
Mr Elite_x
admin
May 31, 2015 at 6:52 AM ×

සොරි මචං.....
මම ඔන්න ඒක දැම්මා....

Reply
avatar


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon