Wednesday, May 20, 2015

සන්නා

මට දැන් දැන් සන්නස්ගලගෙ හැසිරීම දිරවන්නැති උනාට ඊයෙ සත්‍යාගාර අවසන් වැඩසටහනේදි සන්නා මීට කලිනුත් කියපු දෙයක් ආයෙ අහනවා.

"උඹලා හදන නීති උඹලාවත් රකින්නැත්තම් උඹලගෙ නීති අපි රකින්නෝනි ඇයි?"

ඒ වචන ටික මගේ කන ඇතුලෙ කූං කූං ගානවා වගේ...



No comments:

Post a Comment