Android සහ iOS සදහා Cortana නව මුහුණුවරකින්

Android සහ iOS සදහා Cortana නව මුහුණුවරකින්

12959
0
SHARE

Microsoft සමාගම අද නිල වශයෙන් ප්‍රකාශ කලා, Android සහ iOS සදහා Cortana පැමිණෙන බව. නමුත් ඒ Phone Companion App එක හරහා. නමුත් මෙයත් Windows 10 සමග පැමිණෙන Cortana digital assistant ලෙසටම ක්‍රියා කරාවි.

1_cortana_android_2_story

නමුත් iOS සහ Android තුලදී windows තුල මෙන් 100% ක් මෙහි අංග ක්‍රියාත්මක නොවෙනු ඇත. මන්දයත් එම මෙහෙයුම් පද්ධති වල ඇති සීමා නිසයි. උදාහරණ වශයෙන් voice commands මගින් Apps open කිරීමට නොහැකි වීම හා “Hey Cortana” යන command එක ක්‍රියාත්මක නොවීම දැක්විය හැක.

1_cortana_androoid_1_story

මෙම නව App එක Windows 10 සමග පැමිණියත්, Android සදහා Cortana පමණක් ජුනි මස අගදී පැමිණෙනු ඇත. iOS සදහාද ඊට පසුව නිකුත් කරනු ඇත.

Windows Insiders සදහා ඉදිරි සති කීපයේදී මෙම නව app එක ලැබේවි. මෙහි අරමුණ වන්නේ ඔබ කුමන මෙහෙයුම් පද්ධතියක් සහිත ජංගම දුරකතනයක් භාවිත කලත් Windows 10 භාවිත කිරීමේදී ප්‍රසන්න අත්දැකීමක් ලබා දීමයි.

Phone Companion, Windows,iOS සහ Android සමග ක්‍රියාත්මක එමගින් ඒ ඒ උපකරණ අතර photos, music වැනිදෑ Sync කර ගත හැක.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY