Password එක අමතකද?



Password එක මතක නැද්ද?

ලියන්නෙ මොකක්ද කියල හිත හිත ඉන්නකොට මතක්වුනා Windows XP,Vista,7 ඕන එකක Password එක හොයල දෙන Software එකක් ගැන.මේකෙ නම තමයි Ophcrack මේකෙන් පහත සඳහන් ඕනම OS එකකට Password නැතුව ලොග් වෙන්න පුලුවන්.

Windows XP Home Premium
Windows XP Professional
Windows Vista Starter
Windows Vista Home Basic
Windows Vista Home Premium
Windows Vista Business
Windows Vista Enterprise
Windows Vista Ultimate
Windows 7 Home Premium
Windows 7 Professional
Windows 7 Ultimate
Windows Server 2003
Windows Server 2008

මම මේක Test කරලා බැලුවෙ Windows 7 තියෙන PC එකක.මේක මගේ අකුරු 16 තියෙන Password එක තත්පර 20කින් විතර හොයල දුන්න. Setup එකනම් 5.31MB විතරයි.ඒක නිකන්ම Install කරල Password හොයන්න පුලුවන්. ඒක බාගත කරගන්න ඕනනම් මෙතන ක්ලික් කරන්න. 


මේකේ තව Live CD එකකුත් තියෙනවා.හැබැයි මේකෙ තියෙන අවාසියක් තමයි මේක 450MB විතර වෙනව.තවත් අවාසියක් තමයි මේක පාවිච්චි කරන්න කලින් CD එකකට Burn කරල ඉන්න ඕන.මේක Live CD එකක් ඒ කියන්නෙ මේක CD එකට දැම්මට පස්සෙ ඒ CD එකෙන් Boot කරල ඉන්න ඕන.ඒ සඳහා BIOS එකට පිවිස First Boot Device එකට CD Drive එක තෝරල දෙන්න ඕන.ඊට පස්සෙ CD එක Drive එකට දාල Restart කරන්න ඕන.හැබැයි මේක නිකන් එ්කට වඩා සාර්ථකයි.

XP සඳහා Ophcrack Live CD image මෙතනින් බාගන්න


Vista / 7 සඳහා Ophcrack Live CD image මෙතනින් බාගන්න


හරි එහෙනම් කරලා බලලා Comment එකක් දාන්නකෝ.
Previous
Next Post »


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon