May 20, 2015

පහන් සිල

පහන් වැටියෙහි 
දෙපා බැඳ ලූ
කසා වර්ණැති
සමනලයෙක්ද
පහන් සිල
ඉගිල යන්නට තටු ගසන

No comments:

Post a Comment