Monday, May 11, 2015

අම්මා සිහි කිරීම



දස මසක් කුසේ දරා 
දුක් විඳ මා හදා වඩා 
අම්මේ
මා 
ඔබ සිහිකර 
දැම්මා ඉස්ටේටස් එකක් 
මුහුණු පොතේ 
මතක ඇතුව බලන් 
හොඳේ 

***

ඊළඟ කවිය තවත් රසවත්


<< මෙතනින් බලන්න >>

3 comments:

  1. හැක් හැක්.. දවසම කාමරේට රිංගගෙන බුකියේ මව්ගුණ ගයනවට වඩා එලියට ඇවිත් අම්මට පොල් බෑයක් ගාල දුන්න නං ඒක වටිනව කියල පුරාණ පඬිවරයෙකුත් කිව්වලු..

    ReplyDelete
  2. කොහොමද අම්මව FB එකේ unfriend කලානම්...එතකොට අර කොතකකෙටන කේස් එක වෙනස්වෙයි
    ..

    ReplyDelete
  3. ඉස්සරහට ඉතිං ඔහොම්මම වෙයි නේද බං. බැඳීම් ගිලිහෙමින් යනකොට

    ReplyDelete

Followers

Powered By Blogger