Wednesday, January 14, 2015

පිස්සු යක්කු(Funky Devils)

අද මම ඔයාලට අරගෙන ආවෙ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පිස්සු ගේම් එකක්.
මේකෙ නම පිස්සු යක්කු!

මේක හදල තියෙන්නෙ හසිත ජාගොඩ අයියා!
අයියට ගොඩාක් ඉස්තූතියි!
මේක නම් සුපිරි ගේම් එකක්!
මේකෙ ඉන්න යක්කුන්ට විවිදාකාර බලවේග හතරක් තියෙනව!ඒ බලවේග උපයෝගී කරගෙන හොරෙන් තැඹිලි කපන්න,කෙහෙල් කැන් කපන්න,මයියොක්කා ගලවන්න වගේ පට්ට වැඩ අපිට කලහැකි.
මේ ගේම් එකේ විශේශත්වය තමයි ඕනෙම OS එකක වැඩ කරනව!
(Windows,Android,Java,IOS)
මම කියනවට බාගෙන ගහලම බලන්නකෝ!!!!
මෙතැනින් බාගන්න!
කොහොමද පට්ට නේහ්?

No comments:

Post a Comment